අඩේ උඹ දවසක් වයිට් හවුස් එකෙන් නිව්ස් එකක් ගෙනාව නේද එළකිරියට. අලුතෙන් නැද්ද මොකවත්.වෙලාවකට හිතෙනවා ඉරාන් කන එක හොදයි කියලා, ඕකුන් ඉස්ලාම් රෙවලූෂන් කරලා රටම අන්තවාදී කරගෙන නෙ ඉන්නෙ. උන්ගෙ ඔළු වල තියෙන්නෙත් විකාර ආගමික අන්තවාදය. පර්සියානු සාහිත්‍යමය අදහස් දැන් ඕකුන්ගෙ නැහැ.

