🚨👨‍⚕️⚕️ සංජානනීය හැකියාවන්ගේ ක්‍රමික පරිහානියට (cognitive decline) සහ ඩිමෙන්ෂියාවට පාර කියන අධික ලුණු භාවිතය ⚕️👩‍⚕️🚨

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ජපානයේ "Fujita Health University" කියන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් කණ්ඩායමක් සිදුකරපු පර්යේෂණයක් මගින් තමයි මේ කරුණ හොයා ගෙන තියෙන්නෙ.


    ogimage_hp1.png


    "American Heart Association" කියන ඇමරිකාවෙ පිහිටලා තියෙන හෘද වාහිනී රෝග/හෘද රෝග සහ ආඝාතය පිළිබදව සිදුකරන නව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණයන්ට ආධාර සපයන ලාභ නොලබන ආයතනය මගින් වැඩිහිටි පුද්ගලයෙකු දිනකට භාවිතා කළ යුතු අනුමත උපරිම සෝඩියම් ප්‍රමාණය මිලිග්‍රෑම් 2300 කට වඩා නොවැඩි විය යුතු බවට ප්‍රකාශ කරලා තිබෙනවා.


    සම්පූර්ණ ලිපිය


    👨‍⚕️Scientists Warn: High Salt Intake Could Pave the Way to Cognitive Decline and Dementia 👨‍⚕️



    EdrOUHiXsAMYK97.png














    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️