දැනට ලැබී තිබෙන අලුත්ම ආරංචිමාර්ග අනුව PrasangaSPerera මහතා එලකිරියෙන් අභිරහස් ලෙස අතුරුදහන් වී ඇති බවත් මොහුව සොයා ගැනීම සදහා විශේෂ ත්‍රිපුද්ගල කමිටුවක් ලෙස hodakolla, Solo Rider, @PHBhagya පත්කර ඇති බවත් දැනුම් දෙමු.
පහත දැක්වෙන @PHBhagya මහතා විසින් එළිදක්වන ලද විශේෂ වාර්ථාව හා සැබදේ.
කමිටු ප්‍රකාශක @Ashan052 මහතා වෙත, කමිටු සාමාජික @Stimulus mind මහතා විසින් භාරදුන් ප්‍රකාශ පත්‍රය හා සබැඳේ...
ව්‍යවස්ථා ප්‍රකාශයේ 13/5/ඇ වගන්ති ප්‍රකාරව, ත්‍රි පුද්ගල කමිටුවේ එක් කමිටු සාමාජිකයෙකු කමිටුව පත් කල අවස්ථාවේ පටන්, ප්‍රකාශය නිකුත් කරන කාලය දක්වා කමිටු රැස්වීම් සඳහා වාර්ථා නොකිරීම මගින්, උක්ත ප්‍රකාශිත කමිටු වාර්ථාව බල රහිත වේ..
එසේම කමිටු සාමාජික, @PrasangaSPerera මහතා ව්‍යවස්ථාවේ වගන්තියකට පටහැනි අයුරින් කමිටු රැස්වීම මගහැරීම සහ එනයින් කමිටු වාර්ථාවට බලපෑමක් ඇතිකිරීම චේතනාන්විතව සිදුකරන ලද්දක් බව මාගේ අදහසයි..
එසේම @hodakolla හා @PrasangaSPerera යන අය එක්වර අතුරුදන් වීම, සහ කමිටුව නොමග යැවීමත් යන කරුණු පදනම් කරගෙන එම දෙපල කිරියට වාර්ථා කල වහාම වෛද්‍ය පරීක්ශණයකට භාජනය කලයුතු බව මාගේ නිගමනයයි...
සතූතියි...



