🚨👮🕵️ PrasangaSPerera අතුරුදහන් 🕵️👮🚨

UKKU PUTHA

Well-known member
  • Sep 28, 2020
    1,029
    5,111
    113
    Polonnaruwa
    මොනවද බං මේ ගොං පාට්? උබල ඇත්ත ජිවිතේ යාලුවොනේ.
    උබලම කතාවෙලා එකෙක්ට මේකේ ත්‍රෙඩ්/රිප්ලයි දාන්න එපා කියල..සෙට් වෙලා..ඌ අතුරුදහන් වගේ ත්‍රෙඩ් දාලා.මොකද්ද බං ගන්න බලන ජනප්‍රියත්වය

    මොනවද බං මේ ගොං පාට්? උබල ඇත්ත ජිවිතේ යාලුවොනේ.
    උබලම කතාවෙලා එකෙක්ට මේකේ ත්‍රෙඩ්/රිප්ලයි දාන්න එපා කියල..සෙට් වෙලා..ඌ අතුරුදහන් වගේ ත්‍රෙඩ් දාලා.මොකද්ද බං ගන්න බලන ජනප්‍රියත්වය (2) 😶

    @PHBhagya ,@Solo Rider, @Stimulus mind, @PrasangaSPerera, @NRTG , @Ashan052

    ඔන්න උඹල ටික හෙන ජනප්රියිලු.......:lol::lol:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,772
    21,075
    113
    adala nene
    Me mokatha me
    friday-happy.gif
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    හොද කොල්ලගෙ පුක පැලුවෙ ප්‍රසංග වෙන්න බැරිද අර කතාව් උඩ්ට ගන්නත් බැරිඋනා

    @PrasangaSPerera @hodakolla @Stimulus mind @Solo Rider කියන්නෙ එකම මනුස්සය බ්‍රෝ
    ------ Post added on Dec 12, 2021 at 4:02 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,264
    26,729
    113
    Kandy
    ල්
    ගරු. උත්තෙජක මනස,
    වැ. බ කමිටු සබාපති,
    තැපෙ 69
    මැදමුලන.

    සාමාජිකයන් අතුරුදහන් වීම සහ ඉදිරි වැඩකටයුතු සන්බන්දවයි

    මහත්මයානෙනි,

    01. මුලින්ම, මෙම නව වගකීම මා හට පැවරීම පිලිබද මාගෙ හර්ද්යාන්ගම ස්තුතිය ඔබට පිරිමනමි.

    02. තවද, මා මීට පෙර හොද ලොල්ලා නැමැත්තාගෙ අතුරුදහන් වීමෙ කමිටුවෙ විමර්ශන බාරව කටයුතු කල අතර, ඒ සදහා මට නිසි ගෙවීමක් කර නැතිබව කනගාටුවෙන් උවද දැනුම් දෙමි.

    03. හිග මුදල් පිලිබදව්ව්, ගරු බාන්ඩාගාරික පී එච් බාගය මහතා දැනුවත් කලද, මේ වන තෙක් නිසි පිලිතුරක් මට ලබා දී නැති බවත්, ඒ හැමවිටම වැඩි විස්තර සදහා ගල් බෝතල් සහ රෝස්ට් කුකුලන් සමග පැමිනෙන ලෙස ඔහු මට යෝජනා කරන බවත් ඔබ තුමාට මෙයින් දැනුම් දෙමි.

    ස්තූතිය්.

    ශෝලො රැයිඩර්
    ප්‍රදාන විමර්ශන බාර නිලදාරි ( පලවෙනි ශ්‍රේනිය )
    එක වසරෙද බබෝ ඔයා
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    මොනවද බං මේ ගොං පාට්? උබල ඇත්ත ජිවිතේ යාලුවොනේ.
    උබලම කතාවෙලා එකෙක්ට මේකේ ත්‍රෙඩ්/රිප්ලයි දාන්න එපා කියල..සෙට් වෙලා..ඌ අතුරුදහන් වගේ ත්‍රෙඩ් දාලා.මොකද්ද බං ගන්න බලන ජනප්‍රියත්වය
    මේ හැමෝම එක්කෙනෙක්.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මුන් දෙන්නා honeymoon වත් ගිහින් ද ❓
    Oi Oi mnda me kyne :lol: :lol: :lol:

    @PHBhagya ගේ ගෙදර ගියා වෙන්න බැරිද ... :P

    U thama me hamadetama waga kynna one

    මෙතන ඉන්න උන් එකාට එකා දැකලා නෑ පාරක හිටියත් අදුරන්නෙ නෑ :lol: :rofl: :dull:

    @hodakolla කියලා රුසියන් නංගි කෙනෙක් මූව අල්ලගත්තද දන්නෑ
    853_450.gif

    ------ Post added on Dec 12, 2021 at 10:28 AM

    Raped :lol::lol::lol:

    02. තවද, මා මීට පෙර හොද ලොල්ලා නැමැත්තාගෙ අතුරුදහන් වීමෙ කමිටුවෙ විමර්ශන බාරව කටයුතු කල අතර, ඒ සදහා මට නිසි ගෙවීමක් කර නැතිබව කනගාටුවෙන් උවද දැනුම් දෙමි.

    mcn hambena ganak matath deepn hode bn




    :lol: :lol: :lol:
    ------ Post added on Dec 12, 2021 at 6:50 PM
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    තවද, මා මීට පෙර හොද ලොල්ලා නැමැත්තාගෙ අතුරුදහන් වීමෙ කමිටුවෙ විමර්ශන බාරව කටයුතු කල අතර, ඒ සදහා මට නිසි ගෙවීමක් කර නැතිබව කනගාටුවෙන් උවද දැනුම් දෙමි.
    oyata mewata sallith gewanawada ade @AnuradhaRa meke nathwena aya hoyanna salli tikak set wei
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    :P :P 🤭🤭🤭

    අපි නම් ඉතින් නම්බරයක් දුන්නොත් ඉතින් කෙල්ලෙක්ට තමයි.........

    යමෙක්,
    පුරුශයෙකුට නම්බරයක් දුන් පමණින් ඔහු කොලු කරුවෙක් නොවන අතර,
    කාන්තාවකට නම්බරයක් දුන් පමණින් ඔහු බඩු කරුවෙකුද නොවනු ඇත....

    - එළකිරි දාර්ශනික phbhagya-
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    යමෙක්,
    පුරුශයෙකුට නම්බරයක් දුන් පමණින් ඔහු කොලු කරුවෙක් නොවන අතර,
    කාන්තාවකට නම්බරයක් දුන් පමණින් ඔහු බඩු කරුවෙකුද නොවනු ඇත....

    - එළකිරි දාර්ශනික phbhagya-

    okkotama kalin plan krala ubata gemak denna one nthnm thawa tika dwsakin

    elakiyata enna bri wena seen ekak yanne

    :lol: :lol: :lol:
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    යමෙක්,
    පුරුශයෙකුට නම්බරයක් දුන් පමණින් ඔහු කොලු කරුවෙක් නොවන අතර,
    කාන්තාවකට නම්බරයක් දුන් පමණින් ඔහු බඩු කරුවෙකුද නොවනු ඇත....

    - එළකිරි දාර්ශනික phbhagya-
    oya gana mathak karaddi dn anuradha kathwa maru karanawa oya mkdda eyata kare