මයිනා ආවාට පස්සේ රූපවාහිනියේ පෙන්න පෙන්න හිටපු ඩිස්කවරි වැඩසටහන් නවත්තපු හැටි අපිට තාම මතකයි..රාජපක්ෂවරු උඩදාන සහ උන්ගේ සහචරයන්ට කඩේ යන කොණ්ඩේ රැවුල් වවාගත්ත සරම් අඳින හෙළ යක්ඛ ඇමරිකන් බයියන්ට මේ ටිකවත් කරගන්න බැරි වුනා අවුරුදු 13ක් උන් රට කරලාත්...අපිට කවුරුවත් න්යශ්ටික බලය දෙන්න කැමති වෙන්නේ නෑ.. මේ රට ලොකේ බලවත්ම රට කරන්න පුලුවන් එකම ක්‍රමය රාවණා තාක්ෂණය සොයායාම සහ සිව්සැටකලා හමුදාව යොදවා පරීක්ෂණාත්මකව අත් හදාබැලීමයි..

Last edited: