🚨🚨🔥 මාලිමාව රාවණා පිලිගනියි.. රූපවාහිනියෙන් දැවැන්ත ප්‍රචාරයක්..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha


    මයිනා ආවාට පස්සේ රූපවාහිනියේ පෙන්න පෙන්න හිටපු ඩිස්කවරි වැඩසටහන් නවත්තපු හැටි අපිට තාම මතකයි..රාජපක්ෂවරු උඩදාන සහ උන්ගේ සහචරයන්ට කඩේ යන කොණ්ඩේ රැවුල් වවාගත්ත සරම් අඳින හෙළ යක්ඛ ඇමරිකන් බයියන්ට මේ ටිකවත් කරගන්න බැරි වුනා අවුරුදු 13ක් උන් රට කරලාත්...අපිට කවුරුවත් න්යශ්ටික බලය දෙන්න කැමති වෙන්නේ නෑ.. මේ රට ලොකේ බලවත්ම රට කරන්න පුලුවන් එකම ක්‍රමය රාවණා තාක්ෂණය සොයායාම සහ සිව්සැටකලා හමුදාව යොදවා පරීක්ෂණාත්මකව අත් හදාබැලීමයි.. :yes: :yes: :yes:
     
    Last edited:

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    Ethakota Kesel Padmey piliaran dunna Mega Publicity eka Moko wenne

    Padmey da

    Ravana da

    😂😂😂