🚨🚨 අඩෝ නෝ... තලාව සමීක්ශනය

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    උබෙයි මගෙයි ඔට්ටුව මතකයි නෙ.
    මොරටුව 55%
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    වෙනත් උන්ටික ඔක්කොම රනිල්ට දුන්නත්, රනිල් පරාදයි 🤭
     
    • Haha
    Reactions: Amew

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    උබෙයි මගෙයි ඔට්ටුව මතකයි නෙ.
    මොරටුව 55%
    Yeah yeah. ඒවා හරි. 5000 නම් මොකක්ද මොරටුවෙන් 55% එනවා නම් 😍
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නීති විරෝධී වැඩ... අනික ලංකාවේ කට්ටියම එදාට

    459552053_1058079092612656_7690288090508107053_n.jpg
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    වෙනත් උන්ටික ඔක්කොම රනිල්ට දුන්නත්, රනිල් පරාදයි 🤭
    වැඩේ කියන්නේ සජියට මොකද මේ උනේ.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,175
    46,952
    113
    අප්පා , එහෙනම් මේ පැනපු එකාගේ ගමම රනිල්ට. අනේ නිකන් පලෑන් බන් යන්න

    ඔය තරම් තද වෙන්නේ මොකෝ බන්?:rofl:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඔය තරම් තද වෙන්නේ මොකෝ බන්?:rofl:
    තද උනේ නැ බන් full ආතල්. මේ දැනුත් රනිලගේ ඩයල් එකකට කතා කලා. අඩන්න වගේ