1) නන්දලාල් ( නාකි මිනිස්සුන්ගේ FD පොළිය 1%ටම බස්සපන් බොක්ක..වාහන ගන්න දෙන්නම එපා මිනිස්සුන්ට... )
2) මහින්ද සිරිවර්ධන (IMF ණය උගුලේ පටලවා ඇමරිකාවට ඔනේ විදිහට ලංකාවේ ඉඩම් කොල්ල කන MCC ගිවිසුම් අත්සන් කරවපන් බොක්ක...)
3) මුදල් ඇමති අනුර ( අපේ ජිවිතවල එකම සිහිනය අපේ අයිඩින්ටි ඩිජිටල් කරන එක තමයි බොක්ක..Clean Sri Lanka යටතේ පාරවල් සුද්ද කර කර රුපියල කඩන් වැටෙනකන් ඩොලර් හොයන්නේ නැතිව අපි ඉමු බොක්ක )
4) හරිනි - ( අපේ ලොකුම ප්‍රශ්ණය මගේ පුතා කොල්ලෝ ගහන්නේ නැති එකයි දුව කෙල්ලෝ පස්සේ යන්නේ නැති එකයි තමා..)
5) පාතාලය - ( අපි හැමෝම මරලා දාපල්ලා බොක්කලා.. දැන් උන්නත් දාහයි මලත් දාහයි.. ජාතික ආරක්ෂාව බේරිලාලුනෙ..)
6)IMF - ( අපිට ණය දීලා හිර කරලා කොහොම හරි MCC අත්සන් කරපල්ලා සුදු බොක්කලා..රුපියලත් කඩන් වැටෙනවලුනේ...)
7) නරේන්ද්‍ර මෝදි - ( අපිට හොරෙන් අනුර එක්ක ගිවිසුම් ගහලා මේක 29වන ප්‍රාන්තේ කරන්න මාමේ... ඉන්දියාවේ බාල බෙහෙත් නැතිව අපිට කාංසාව වගේ.. )
8) අශෝක රංවල ( හොර උපාධි පාවිච්චි කරන එක ලංකාවේ නීතියක් කරන්න මාමේ.. )
9) ඇමති චතුරංග ( පොල් නැතිව සම්බෝල හදන හැටි අපිටත් කියලා දියන් අයියේ.. )
10) @Kumbhakarna22 ( වාහන නොලැබීමෙන් වූ ඔහුගේ වෛරය 1,2,3)
ලංකාවේ ජන්ද දායකයෝ මාර බුද්දිමත් දැන්... දළදා පෙන්නුවත් රැවටුනේ නෑ..කෙටියෙන්ම කියනවනම් රනිල්ගේ වැඩ ටික කරන්න අනුර ඔනේ නෑ අපිට.. විපක්ෂය ලැබූ ජයග්‍රහණයට උණුසුම් සුබ පැතුම්... @IndrajithGamage @monson @2osama @tharakaf @dilann @netudara @Asmodeus @pramodh87 @Mr Bones @Candid-B @හෙළයෙක් @Mr.Wikirana