🚨🚨 🐘 21 රනිල්ගේ පරාජයෙන් පසු?? 🤔🤔

shenat

Well-known member
  • May 13, 2007
    58,475
    86,742
    113
    ආශ්චර්යමත් රටක
    මැරෙණකං මූ පාලිමෙන්තුවේ ඉදියි.
    මරුණයින් පස්සේ, බූතයෙක් වෙලා, පාලිමෙන්තතුවේ පාලු කලුවර කාමරේක සීලිමේ කොනකට වෙලා කලිසම උස්ස උස්ස ඉදියි

    View attachment 236781

    🤣🤣🤣🤣🤣
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
    වැලිගම්පිටි යයි
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    cmJFQPz.jpg
    :yes: :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    රනිල් පක්ෂ නායකකමින් අයින් වෙන්නේ නෑ..
    පක්ෂේ ඌ විතරක් ඉතුරු උනත් ඌ අයින් වෙන්නේ නෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    රනිල් පක්ෂ නායකකමින් අයින් වෙන්නේ නෑ..
    පක්ෂේ ඌ විතරක් ඉතුරු උනත් ඌ අයින් වෙන්නේ නෑ..
    ඉතින් අපිට puca ද?
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ප්‍රේමදාස ලොක්කව දේශපාලනේට ගෙනාවේ ජේ ආර්. අන්තිම මොහොත වෙනකන් ප්‍රේමේ ජේ ආර් එක්ක හිටියා.සජියව දේශපාලනේට ගෙනාවේ රනිල්. සජිය කිසිම කෙලෙහි ගුණයක් නැතුව රනිල්ට ඇරියා.වැරදියි කරපු වැඩේ.
    මම දන්නා තරමින් 60 අන්තිම කාලේ ප්‍රේමදාස පුරවැසි පෙරමුණ කියල පක්‍ෂයක් හදාගෙන ගියා, ඩඩ්ලි සේනානායක මැරෙන්න කිට්ටුව ජේආර් ප්‍රේමදාස කැඳවල සමගි කළා. සජියත් අප්පා කල දෙයම කළා, අවුල වුනේ සමගි කරවන්න එකෙක් හිටියේ නැහැ.
     
    • Dislike
    Reactions: gannicuz

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඵහෙමද?වැඩ බැරි අනුර රට සුරපුරයක් කරයි ඵහෙනම්..😹😹😹😹
    මේවා දාලා අන්තිම මොහොතෙත් කීයක් හරි හොයා ගත්තට කමක් නෑ පොන්ස් .
    මොනවා කරත් උඹ උනත් දන්නවනේ අනුර දිනනවා කියල.
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    14 ,15 තැපැල් චන්ද තියෙනකොට 13 කියනවා රජයේ සේවයෙ උන්ගෙ සැලරි එක පාරට වැඩි කරා කියල....එහෙම එකක් වෙලානෑ

    21 චන්දෙ තියෙනකොට මෙච්චරකල් තටමල තටමල 13වෙනිද කියනවා වාහන ඉම්පෝට් 2025 දෙනවා කියල..

    ලොකු ලොකු බෝල බස්ස බස්ස යනවා ඒත් ඒ ලනු එකෙක්වත් වාතයක් තරම්වත් ගනන් ගන්නෑ
    😂😂😂🤸
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,389
    113
    ප*යාගල
    sorry.com
    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    masa 6 passe රනිල් siya aye pin janadipathi wenawa
    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,193
    24,852
    113
    tracing Geo-location.. ... ...
    ඉතින් අපිට puca ද?

    මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද?
    @Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න

    මොනවද උඹ ගහල ඉන්නේ? උඹම අහල උත්තර දුන්නම පුකද අහන්නේ..