මැරෙණකං මූ පාලිමෙන්තුවේ ඉදියි.
මරුණයින් පස්සේ, බූතයෙක් වෙලා, පාලිමෙන්තතුවේ පාලු කලුවර කාමරේක සීලිමේ කොනකට වෙලා කලිසම උස්ස උස්ස ඉදියි
View attachment 236781
මැරෙණකං මූ පාලිමෙන්තුවේ ඉදියි.
මරුණයින් පස්සේ, බූතයෙක් වෙලා, පාලිමෙන්තතුවේ පාලු කලුවර කාමරේක සීලිමේ කොනකට වෙලා කලිසම උස්ස උස්ස ඉදියි
View attachment 236781
වැලිගම්පිටි යයිමචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි
@Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න
ඉතින් අපිට puca ද?රනිල් පක්ෂ නායකකමින් අයින් වෙන්නේ නෑ..
පක්ෂේ ඌ විතරක් ඉතුරු උනත් ඌ අයින් වෙන්නේ නෑ..
හ්ම්ම්උබ ඇත්තටම හිතනවද මේක රනිල් දිනන්නම බලාගෙන ගහන ගේමක් කියලා? අනුර දිනුවොත් රනිල් පරාදයි කියලත් හිතෙනවද?
මම දන්නා තරමින් 60 අන්තිම කාලේ ප්‍රේමදාස පුරවැසි පෙරමුණ කියල පක්‍ෂයක් හදාගෙන ගියා, ඩඩ්ලි සේනානායක මැරෙන්න කිට්ටුව ජේආර් ප්‍රේමදාස කැඳවල සමගි කළා. සජියත් අප්පා කල දෙයම කළා, අවුල වුනේ සමගි කරවන්න එකෙක් හිටියේ නැහැ.ප්‍රේමදාස ලොක්කව දේශපාලනේට ගෙනාවේ ජේ ආර්. අන්තිම මොහොත වෙනකන් ප්‍රේමේ ජේ ආර් එක්ක හිටියා.සජියව දේශපාලනේට ගෙනාවේ රනිල්. සජිය කිසිම කෙලෙහි ගුණයක් නැතුව රනිල්ට ඇරියා.වැරදියි කරපු වැඩේ.
මේවා දාලා අන්තිම මොහොතෙත් කීයක් හරි හොයා ගත්තට කමක් නෑ පොන්ස් .ඵහෙමද?වැඩ බැරි අනුර රට සුරපුරයක් කරයි ඵහෙනම්..![]()
මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද? මට නම් හිතෙන්නේ මූ තවත් කාලයක්, අඩුම ගානේ ඊළඟ මහ චන්දෙ එනකල් නායක පට්ටම අල්ලගෙන ඉඳියි. සමහර විට රංගෙයාවත් පන්නලා දායි

ඉතින් අපිට puca ද?
මචන් උබලා හිතන විදිහට රනිල් 21 ජනාධිපතිවරණයෙන් පැරදුනාට පස්සේ UNP එකට මොනවා වෙයිද? පොර තවත් කාලයක් පක්‍ෂ නායකයා විදිහට ඉඳියි ද, නැත්නම් රුවන් වගේ එකෙකුට පක්‍ෂය බාරදීලා ගෙදර යයිද?
@Mr Bones කෙල ගාගෙන පැමිණෙන්න