🚨🚨Breaking🚨🚨 හිරුtv පචයක් අතේ මාට්ටු.. අගමැති හරිනී නඩු මඟට....

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    "අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්" මැයෙන් හිරු මාධ්‍ය ජාලය විසින් පළකොට තිබූ ප්‍රවෘත්තිය සාවද්‍ය ප්‍රවෘත්තියක් බව අග්‍රාමාත්‍ය කාර්‍යාලය නිළ වශයෙන් නිවේදනය කරන අතර මේ සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගැනීමට අග්‍රාමාත්‍ය කාර්‍යාලය අපේක්ෂා කරයි - admin FB

    538288762_1342743324517433_4669935608076095816_n.jpg



     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,460
    36,393
    113
    මැදමහනුවර
    1. ප්‍රාථමික ශේෂය 2015-2019 කාලය තුල ධන අගයක් කිරීම ( රජයේ රුපියල් ආදයම වියදමට වඩා වැඩි කිරීම. )

    2. තරුණ සේවා සභාව ආරම්භ කිරීම.

    3. යෞවන සමාජ ආරම්භ කිරීම.

    4. පාසල් පෙළපොත් නොමිලේ පිරිනැමීම ආරම්භ කිරීම.

    5. අධ්‍යාපන සුදුසුකම් මත පමණක් තෝරාගන්නා විද්‍යා පීඨ නවයක් ආරම්භ කිරීම.

    6. ගුරුවරුන් පුහුණු කිරීමට අවශ්‍ය පහසුකම් සියල්ල සමඟ NCoE 17ක්, ගුරු මධ්‍යස්ථාන 100ක් (TCs) ආරම්භ කිරීම.

    7. ජාතික අධ්‍යාපන ආයතනය බිහි කිරීම.

    8. අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.

    9. පාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.

    10. ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.

    11. කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.

    12. මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.

    13. වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    14. පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.

    15. කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

    16. කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    17. සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.

    18. ජාතික ආරක්ෂක බලකාය සහ දිගුදුර විහිදුම් බලකාය ආරම්භ කිරීම.

    19. ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.

    20. GSP+ සහනය නැවතත් ලබා ගැනීම.

    21. අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    22. පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.

    23. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.

    24. ශ්‍රී ලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) බියගම පිහිටුවාලීම.

    25. ශ්‍රි ලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය (නිදහස් වෙළද කලාපය ) කොග්ගල පිහිටුවාලීම.

    26. රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට "සුරක්ෂා" නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.

    27. "Enterprises Sri Lanka" යටතේ සියලුම ව්‍යවසායකයන්ට රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.

    28. තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒම.

    29. අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.

    30. කරුණා අම්මාන් රජයට සහාය දෙන තත්ත්වයට ගෙනවිත් කොටි සංවිධානය දුර්වල කිරීම.

    31. භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකස්කර දීම.

    32. භික්ෂූන් වහන්සේලා සඳහා "බුදුපුත් සුරක්ෂා" රක්ෂණ ක්‍රමයත් ඇති කිරීම.

    33. ස්ටෙන්ට් (stent) සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම.

    34. ස්වාධීන පොලිස් කොමිසම පිහිටුවීම.

    35. ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවාලීම.

    36. විවිද පාර්ශව විසින් රෝ ඔත්තු සේවය යැයි හඳුන්වා දුන් "සුවසැරිය" ගිලන් රථ සේවය ලබාගැනීම.

    37. 2015 පසු වෛද්‍ය පීඨ 2ක් ඇතුළුව පීඨ 11ක් විශ්ව විද්‍යාල පත්ධතියට එකතු කිරීම.

    38. යුරෝපා රටවල් තුල නැවතත් කොටි තහනම ඇති කිරීම.

    39. වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.

    40. ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කිරීම.

    41. සමෘද්ධි සමස්ථ ප්‍රතිලාභීන් ප්‍රමාණය මිලියන 1.7ක් බවට පත්කිරීම.

    42. වැව් සහ ඇල මාර්ග 1,300+ ප්‍රතිසංස්කරණය කරවීම සහ අළුතින් ඉදිකිරීම.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මයිත්‍රීපාල එක්ක යන්නෙ නෑ කියලා ඔන එකෙක් දන්නවා නේ
     
    • Haha
    Reactions: Smartm

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,539
    5,765
    113
    රනිල්ගේ කොල්ලා
    දුමින්ද සිල්වා
    දැරියක් කෙලසා
    එජාප ප්‍රතිසන්විදානය අරබයි...

    මහින්ද චන්ද්‍රිකාගෙන් අහලා ගහපු පෝස්ටර්