🚨🚨Breaking🚨🚨 : Trinco බුදුපිළිම සාපේට මම තව පොඩ්ඩෙන් අද කොළඹදි හුළඟට ගහගෙන යනවා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    යකෝ මම කිලෝ 72ක් බරයි.. කුඩයක් ඉහලාගෙන හිටගෙන හිටියා.. පිටිපස්සෙන් හුළං පාරක් ආවා සැරටම.. මම වෙන කල්පනාවක හිටියේ.. මම ඒත් මේ බැලුවා කවුද මාව පිටිපස්සෙන් තල්ලු කරන්නේ කියලා..:shocked::shocked::shocked::shocked::shocked:

    අඩිදෙක තුනක්ම ඉස්සරහාට ඇදිලා ගියා.. මේ මගේ පළවෙනි අත්දැකීම තමයි මෙහෙම දෙයක් වෙච්ච..:(:(:(

    බුදුන්ගේ දේශය ලංකාවයි.. බුදුපිළිම මාලිමාවෙන් උස්සන කොට මචංලා සොබාදහම අනිවා කුපිත වෙනවා.. @dilann එව්වායේ ප්‍රතිපල තමයි ලපයාට කතිරේ ගහපු උඹත් මමත් අද මේ විදින්නේ.. 🤮 🤮 🤮



    එදා....👇👇👇









    අද ....👇👇👇



     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    @dilann එව්වායේ ප්‍රතිපල තමයි ලපයාට කතිරේ ගහපු උඹත් මමත් අද මේ විදින්නේ.. 🤮 🤮 🤮
    උබේ පව්කාර වැඩ වලට මාව අල්ලගන්න එපා :baffled:

    කුවේණි ගේ සාපේ.
    yogeshwari ?
    ------ Post added on Nov 28, 2025 at 2:51 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    පොදු මහජනතාවට අයත් පොදු දේපලක් අයුතුලෙස සහ අනිසිලෙස අත්පත් කර ගැනීමේ අරමුනෙන් බුදුපිලිමයක් තැබීමේ සාපය.
     
    • Angry
    Reactions: Kumbhakarna22

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    තාරක වගේ පොරක් කියපු කතා ඉස්සරට ඇත්ත වෙන්න වගේ යන්නේ 🫠
    Mey mona huthawal pennuwath machan, Hamduruwo set eka siyura ussala puka pennala kagahuwama "balanna sinhalune, thambi mata pukey arinawa, Maawa beraganna Rajapaksha knk genna" kiyala, umbala puka uda daagena vote karanawane ban.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,667
    75,734
    113
    තාරක වගේ පොරක් කියපු කතා ඉස්සරට ඇත්ත වෙන්න වගේ යන්නේ 🫠
    ලොවෙත් ඕක තමා වෙන්නෙ මේ පොන්න වේසිගෙ පුතා නාන නෑමේ හැටියට. :yes:
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    පොදු මහජනතාවට අයත් පොදු දේපලක් අයුතුලෙස සහ අනිසිලෙස අත්පත් කර ගැනීමේ අරමුනෙන් බුදුපිලිමයක් තැබීමේ සාපය.
    Eka Pansalata Ayithi idamak pako
     
    • Like
    Reactions: Kumbhakarna22

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,348
    113
    Ohio, USA
    Eka Pansalata Ayithi idamak pako
    Ane Palayam Ban Yanna Mahinnda Jathiwadaya Aaye Awashya Unoth Thamange Waasiyata Awussa Ganna Plant Karapu Jathiwadi Sleeper Cells. wage Awa..
    2010 Di Ethana kaatada Aithi Kiyapan balanna... Ai Ethana Beach Eke Rahathan wahansela meeta Awurudu 1000kata Kalin Ethana wala bassa Pot Ekak Kiyala Kiyanna da Hadanne?

    Api Nodanna Rahathan Places
    Api Nodanna Pooja Boomi
    Api Nodanna Purana Baudda Siddastana

    Thopi Balaya Ganna Budu Pilima Thiyala Wadey Karanna Giye Harigiye nathi unata...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,641
    72,849
    113
    මාලඹේ
    Ane Palayam Ban Yanna Mahinnda Jathiwadaya Aaye Awashya Unoth Thamange Waasiyata Awussa Ganna Plant Karapu Jathiwadi Sleeper Cells. wage Awa..
    2010 Di Ethana kaatada Aithi Kiyapan balanna... Ai Ethana Beach Eke Rahathan wahansela meeta Awurudu 1000kata Kalin Ethana wala bassa Pot Ekak Kiyala Kiyanna da Hadanne?

    Api Nodanna Rahathan Places
    Api Nodanna Pooja Boomi
    Api Nodanna Purana Baudda Siddastana

    Thopi Balaya Ganna Budu Pilima Thiyala Wadey Karanna Giye Harigiye nathi unata...
    Aanduwen diipu Pansalata Deepu Idamak

    Hari Eka weradi nam Uba Oya Hoyala Balapan Muslim Palli Hadala thiyenne Kage Idam Wala da kiyala

    Okkoma Sinhala minisunge Idam wala
     
    • Like
    Reactions: Kumbhakarna22

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,990
    167,824
    113
    එකමත් එක රටක
    aMXOhjf.jpeg
     
    • Haha
    Reactions: 2osama