යකෝ මම කිලෝ 72ක් බරයි.. කුඩයක් ඉහලාගෙන හිටගෙන හිටියා.. පිටිපස්සෙන් හුළං පාරක් ආවා සැරටම.. මම වෙන කල්පනාවක හිටියේ.. මම ඒත් මේ බැලුවා කවුද මාව පිටිපස්සෙන් තල්ලු කරන්නේ කියලා..

අඩිදෙක තුනක්ම ඉස්සරහාට ඇදිලා ගියා.. මේ මගේ පළවෙනි අත්දැකීම තමයි මෙහෙම දෙයක් වෙච්ච..

බුදුන්ගේ දේශය ලංකාවයි.. බුදුපිළිම මාලිමාවෙන් උස්සන කොට මචංලා සොබාදහම අනිවා කුපිත වෙනවා.. @dilann එව්වායේ ප්‍රතිපල තමයි ලපයාට කතිරේ ගහපු උඹත් මමත් අද මේ විදින්නේ..

එදා....

අද ....