🚨🚨Breaking 🚨🚨: දිඹුලාගලට පිටසක්වළ යානා ගොඩ බසියි..මාලිමාවෙන් පරීක්ෂණයක්...

mastech

Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    😂😂 Now you’re saying Tipitaka (Thripitakaya) and Mahavamsa prove that Buddha was born in Sri Lanka? WHERE? 🤡 Give us the exact verses—because guess what? Neither of these texts say that!

    1. Let’s Expose Your Lies – What Does the Tipitaka Actually Say?

    The Pali Canon (Tipitaka), the most sacred Buddhist scripture, clearly states:

    📜 "At that time in the Lumbini Grove, the Bodhisatta (Buddha) was born."
    Dīgha Nikāya, Mahāpadāna Sutta (DN 14)

    📜 "King Suddhodana ruled in Kapilavatthu. The queen gave birth in Lumbini, under a sal tree."
    Vinaya Pitaka, Mahavagga (Mv 1.6.9-10)

    🔥 Where does it say ‘Sri Lanka’? NOWHERE!


    2. What About the Mahavamsa?

    😂 You really shot yourself in the foot by bringing up Mahavamsa! Because Mahavamsa itself never says Buddha was born in Sri Lanka—it actually says:

    📜 "The Master, the Conqueror, the Lord of the World, passed into Nirvana in the city of Kusinara, having been born in the Lumbini Grove."
    Mahavamsa, Chapter 1

    💥 Again, WHERE does it say Sri Lanka? It DOESN’T!


    3. You Just Proved Yourself Wrong


    You challenged me to check Tipitaka and Mahavamsa, and I did—and they prove YOU wrong! You’re either: Lying without ever reading these books, or Completely misunderstanding them.

    Either way, you have ZERO proof for your claim, while we have ancient scriptures, archaeology, and historical records proving Buddha was born in Lumbini, Nepal (then part of India).

    So now, show us the exact verse from Tipitaka or Mahavamsa that says Buddha was born in Sri Lanka. Spoiler alert: You won’t find any, because it doesn’t exist! 🤡🔥

    ඔබ දෙයක් දැනගැනිම උදෙසා නොවෙ අදහාස් ඉදිරිපත් කරන්නෙ, මන් විරයා අදහාසින් එම අදහාසෙ සිටින කෙනෙකු වෙත තොරතුරු ඉදිරිපත් කිරිම තෙරුමක් නැතැයි අදහාස,

    ඔබට වැයහෙන විදියට තෙරුම් ගන්න,
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ඔබ දෙයක් දැනගැනිම උදෙසා නොවෙ අදහාස් ඉදිරිපත් කරන්නෙ, මන් විරයා අදහාසින් එම අදහාසෙ සිටින කෙනෙකු වෙත තොරතුරු ඉදිරිපත් කිරිම තෙරුමක් නැතැයි අදහාස,

    ඔබට වැයහෙන විදියට තෙරුම් ගන්න,
    "Brother, I completely disagree with you. You are acting as if only your point is correct while dismissing all other Buddhist nations, historical artifacts, books, and archaeological evidence as wrong.

    Giving random Sri Lankan names like ‘Kapilavastu is Anuradhapura’ is just childish and completely unacceptable. If that's the case, I can also say ‘The Pyramids of Giza are in Kandy’—but no one would believe such nonsense. What you're saying sounds more like a fan theory from Lord of the Rings than actual history.

    Understand the fact: Lord Buddha was born in Lumbini, not Sri Lanka. But more importantly, Buddha himself taught us to let go of meaningless arguments and focus on practicing the Dhamma. Maybe you should follow his advice. 😏"
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    "Brother, I completely disagree with you. You are acting as if only your point is correct while dismissing all other Buddhist nations, historical artifacts, books, and archaeological evidence as wrong.

    Giving random Sri Lankan names like ‘Kapilavastu is Anuradhapura’ is just childish and completely unacceptable. If that's the case, I can also say ‘The Pyramids of Giza are in Kandy’—but no one would believe such nonsense. What you're saying sounds more like a fan theory from Lord of the Rings than actual history.

    Understand the fact: Lord Buddha was born in Lumbini, not Sri Lanka. But more importantly, Buddha himself taught us to let go of meaningless arguments and focus on practicing the Dhamma. Maybe you should follow his advice. 😏"

    ඔක ලොකු ප්‍රශ්නයක් ඔබ හො හැමොම විකිපිඩියා හො අන්තර්ජාලයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා, නමුත් ලංකාවෙ අය ත්‍රිපිටකය මාහාවංශය පුජාවලිය පොත් වල තිබෙන තොරතුරු දන්නෙ නැ,

    බුදුවරු පාහාල නොවන රටවල් ලිස්ට් එක පුජාවලියෙ තියෙනවා, උනන්දුවක් තිබෙනවා නම් සොයා බලන්න,

    ඔය එක කරුනක් පමනයි,

    ගවෙශනය නොකර නෙට් ඒකෙන් හරි පොඩි කාලෙ ඉදලා ආහාපු දෙවල් එක්ක කාතා කරන එක තෙරුමක් නැත,

    ඔබෙ දැනුමට සෙට් නැත්තන් අයින් කරන්න,

    page-108-109.jpg
     
    • Love
    Reactions: Kumbhakarna22

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ඔක ලොකු ප්‍රශ්නයක් ඔබ හො හැමොම විකිපිඩියා හො අන්තර්ජාලයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා, නමුත් ලංකාවෙ අය ත්‍රිපිටකය මාහාවංශය පුජාවලිය පොත් වල තිබෙන තොරතුරු දන්නෙ නැ,

    බුදුවරු පාහාල නොවන රටවල් ලිස්ට් එක පුජාවලියෙ තියෙනවා, උනන්දුවක් තිබෙනවා නම් සොයා බලන්න,

    ඔය එක කරුනක් පමනයි,

    ගවෙශනය නොකර නෙට් ඒකෙන් හරි පොඩි කාලෙ ඉදලා ආහාපු දෙවල් එක්ක කාතා කරන එක තෙරුමක් නැත,

    ඔබෙ දැනුමට සෙට් නැත්තන් අයින් කරන්න,
    "ඔක ලොකු ප්‍රශ්නයක් ඔබ හො හැමොම විකිපිඩියා හො අන්තර්ජාලයෙන් තොරතුරු ඉදිරිපත් කරනවා, නමුත් ලංකාවෙ අය ත්‍රිපිටකය මාහාවංශය පුජාවලිය පොත් වල තිබෙන තොරතුරු දන්නෙ නැ," අමුවෙන්ම quote කරලා තියනවා මේ 2න් කලින් post එකේ .. කම්මැලි නැතව කිවෙව්ව නම් වටිනවා ..

    Nepal කියලා රටක් බිහි වෙන්නෙත් 1978 . ඉස්සර ඔය ඔක්කොම ඉන්දියාව . පරණ මහා බාරතයයි මේකයි ටපලගෙන වගේ . . ඔය පොතේම උඩින් තියෙන්නේ බුදුන් ඉපෙදෙන තැන් ටිකත් .. කෝ අනුරාදපුර ???

    ancient-india.jpg


    ඔබතුමාගේ පහසුව තකා පුරාන ඉන්දියාවේ map එකක් මෙසේ පලකරමි .. පූජාවලියේ නගර ඔක්කොම මේකේ තියනවා හැබැයි . රතු පාටින් යටි ඉරි ඇන්ද පේලියට උඩින් තියන පරිච්චේදය බලන්න . . දැන් කියන්න එපා ගංගානම් ගඟ කියන්නේ මහවැලි ගංඟ වගේ දේවල් ..


    Lets talks about facts...

    1. Pujavaliya Never Says Buddha Was Born in Sri Lanka


    The Pujavaliya (written in the 13th century CE, over 1,700 years after Buddha’s birth) never mentions Sri Lanka as Buddha’s birthplace. It follows traditional Theravāda Buddhist sources, which confirm:


    📜 "The Buddha was born in the Lumbini Grove, in the land of the Sakyas."


    🔥 WHERE does it say Sri Lanka? NOWHERE!


    2. The Real Meaning of "Places Where Buddhas Are Not Born"


    😂 If you’re referring to the Pujavaliya passage that talks about places where Buddhas are not born, let’s clarify:


    • The text says Buddhas are only born in the Majjhima Desa (Middle Land)—a well-known term from the Tipitaka, referring to regions in ancient India (now Nepal and India).
    • It also states that Buddhas are never born in borderlands or undeveloped regions, which ancient Sri Lanka was considered at that time.

    So, if you think Pujavaliya helps your argument, it actually DESTROYS it! 😂


    3. Historical Proof – Every Buddhist Nation Accepts Lumbini, Not Sri Lanka


    You’re acting like every Buddhist nation—India, Nepal, China, Myanmar, Thailand, and Laos—is wrong, and only your fairy tale is correct. Where is your real evidence? 🤡


    • The Ashoka Pillar in Lumbini (3rd century BCE) states clearly:
      📜 "Here, the Blessed One, Buddha Shakyamuni, was born."
    • Chinese monks Faxian and Xuanzang traveled to Lumbini, Nepal, and recorded it as Buddha’s birthplace—NO mention of Sri Lanka.
    • Theravāda Buddhist texts in Myanmar, Thailand, and Laos all confirm Lumbini as Buddha’s birthplace.

    🔥 So, if you’re still claiming Sri Lanka, show us an ancient Sri Lankan scripture or inscription that says this. You won’t find one—because it DOESN’T EXIST!


    4. Final Advice – Stop Making Up Stories


    Your arguments are like saying, “The Great Wall of China is in Galle.” 🤡 No one believes it because it’s pure fiction!


    If you truly follow the Buddha’s teachings, stop spreading falsehoods and focus on practicing the Dhamma. Buddha didn’t waste time on fake history—neither should you. 😉🔥
     
    Last edited:
    • Dislike
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    මෙහෙම දෙයක් තියෙනවා ඔබ කුඩා කාලෙ ඉදලා ආහාලා තියෙන දැනුම අනුව තමයි ඔබ කරුනු දක්වන්නෙ,

    ඔබ ඔය කියන කරුනු ත්‍රිපිටකයෙ තියෙනවද කියලා සොයා බලන්න එවිට ඔබටම තෙරුම් ගන්න පුලුවන්,

    ඔබ කරුනු දක්වන්නෙ විකිපිඩියා අනුව නම් කරන්න දෙයක් නැ,

    ත්‍රිපිටකය සාහා මාහාවංශයෙ තිබෙන කරුනුත් සොයා බලන ලෙස කියමි,

    ලංකාවෙ තිබෙන බුදු දාහාම අනිත් රටවල නැත,
    ඔයා වගේ මොළේ තියන එකෙක් හරි එලකිරියේ ඉන්න එක ගැන සතුටුයි... :yes: :yes: :yes:
     
    • Haha
    Reactions: san**

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දිඹුලාගල කියන්නේ සිදුහත් කුමාරයා හිටපු කිඹුල්වත්පුර...:yes: ලොව විශාලතම සෙල්ලිපිය දිඹුලාගලින් හම්බුනා. රනිල්ගේ පුරාවිද්යාවෙන් ඒ සෙල්ලිපිය විකෘති කලා..එකේ තිබ්බේ බුදුන්ගේ පරපුර ගැන තොරතුරු ..සිදුහත් කුමරුගේ කුඩා කල ජීවිතය ගත වුනු මේ ප්‍රදේශය ගැන මාලිමාව වහාම පරික්ෂා කල යුතුයි..ආලෝක නෑවිත් තියෙයියෑ ඉතින්. ත්‍රිපිටකයේ දේවතා සංයුක්තයේ තියනවා ජේතවනාරාමය ඒකාලෝක කරමින් දෙවිවරු බුදුරදුන්ගෙන් ධර්මය ශ්‍රවණයට වැඩියා කියලා.. රූපවාහිනියේ රජකම් කල බුදුදහමට එරෙහි කල්ලතෝනි රජු භෞතිකවාදී විද්යාකුලපතියා දොඹෙන් යන සිද්දියක් මේක.. @dilann @Stimulus mind 🤭 🤭



    පිටසක්වල ජීවීන් ලංකාවට ගොඩ බසින තැනක් යැයි දිඹුලාගල මාදුරු ඔය ජලාශය ආසන්න දහයියාගල කදුවැටිය ප‍්‍රසිද්ද වී ඇති බව නියෝජ්‍ය ඇමති ටීබී සරත් මහතා සඳහන් කරයි.

    එනිසා එම ස්ථානය ලෝකයේ විශේෂිත සංචාරක මධ්‍යස්ථානයක් කරන්න හැකියාව ඇති බවත්ඒ පිළිබඳව ලෝකයට ගිය පණිවිඩයක් ඇති බවද පැවසූ ඔහු එම පණිවිඩය පෝෂණය කර සංචාරක කර්මාන්තය වර්ධනය කළ හැකි බවද හෙතෙම කියා සිටියි.

    ඊට අදාළ වන විද්‍යාත්මක පසුබිමක් ඇත්තේ නම් එය ද සොයා එය පෝෂණය කළ යුතු බවද ඒ මහතා පැවසුවේය.

    ජාතික රූපවාහිනියේ මහජන දිනය වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

    -LCN-

    👇👇👇දිඹුලාගල සෑබෑ ඉතිහාසය.............................










    මෙතනට මම ගිහින් තියනවා. සෑහෙන ඈතින් කදු දෙකක සිරස් ගල් කනු දෙකක් තියනවා උඩ. නිකන් path එකන් indicate කරන්න වගේ
     
    • Like
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,487
    15,456
    113
    Gampaha
    මෙතනට මම ගිහින් තියනවා. සෑහෙන ඈතින් කදු දෙකක සිරස් ගල් කනු දෙකක් තියනවා උඩ. නිකන් path එකන් indicate කරන්න වගේ
    ලංකාවේ ළිංමැඩියන්ට නොතේරුනාට මේක ටුවරිසම් ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක්.. :yes: :yes: :yes:
     
    • Like
    Reactions: Amew