🚨🚨DREAKING🚨🚨 අන්න ඊශ්‍රායලය ත් කනවා

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,412
    22,106
    113
    පුටින් ලොක්ක ට්‍රම්පච්චිගේ call එකෙන් පස්සේ Russian උන්ට ඉරානෙන් අයින් වෙන්න orders දීලා. ඒ කියන්නේ අද හෝ හෙට ලොකු අලකලංචියක් වෙනවා sure 🥴
     
    • Wow
    Reactions: War Fighter

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,446
    12,571
    113
    Ohio, USA
    🇮🇱
    /
    🇮🇷
    NEW:
    Iranian intelligence arrests 2 Mossad-affiliated internal agents in Fashafooyeh

    In addition, they discovered equipment for 23 drones, 200 kg of explosives, launchers and controllers, and a modified Nissan vehicle.
     
    • Wow
    Reactions: Naughtykolla48

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    පුටින් ලොක්ක ට්‍රම්පච්චිගේ call එකෙන් පස්සේ Russian උන්ට ඉරානෙන් අයින් වෙන්න orders දීලා. ඒ කියන්නේ අද හෝ හෙට ලොකු අලකලංචියක් වෙනවා sure 🥴
    පව් වැඩේ ඉරානෙට එක හොදා කල්‍යාණ මිත්රයක් නැ බොරු යාලුවෝ ඉන්නේ වාසියට පනකක්. මහලොකු වසර 20 ආරක්ෂක strategic partnership නම් තියනවා. සතපහකට වැඩක් නැ. ආරක්ෂක strategic partnership ගහනකොට බලන්න ඕනේ සිරාවටම help කරනවද කියල