🚨🤦‍♂ගැනුන්ට යටත්වෙන පිරිමි සාපයක්.. මටත් එහෙම ඉන්නලු..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,503
    15,470
    113
    Gampaha
    මගේ කෙල්ල කිව්වා බදිනවනම් එහෙම ඉන්නලු.. විශේෂයෙන් ඒකිගේ අම්මාට ඔලුව පාත් කරන් ඉන්නලු...එකීගේ තාත්තාත් ඉන්නේ එහෙමලු..මම කිව්වා බැ කියලා..ඊට පස්සෙ අපි දෙන්නා බැනගත්තා.. අපි වෙන් වුනා..😥 මේ ඔක්කොටම මුල ගෑනුන්ගේ පදේට නටන පිරිමි හැත්ත.. ඕකුන්ගේ කටවල් තියෙන්නේ අපිට විතරයි. ගැනිට ගූ බයයි.. ගැනුන්ට බය පිරිමින්ගේ බිජ්ජවල් කුණු වෙලා වැටෙන්න ඕනේ .. 🤮🤮🤮
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,447
    1
    17,232
    113
    −273.15°C
    579951.jpg
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    මගේ කෙල්ල කිව්වා බදිනවනම් එහෙම ඉන්නලු.. විශේෂයෙන් ඒකිගේ අම්මාට ඔලුව පාත් කරන් ඉන්නලු...එකීගේ තාත්තාත් ඉන්නේ එහෙමලු..මම කිව්වා බැ කියලා..ඊට පස්සෙ අපි දෙන්නා බැනගත්තා.. අපි වෙන් වුනා..😥 මේ ඔක්කොටම මුල ගෑනුන්ගේ පදේට නටන පිරිමි හැත්ත.. ඕකුන්ගේ කටවල් තියෙන්නේ අපිට විතරයි. ගැනිට ගූ බයයි.. ගැනුන්ට බය පිරිමින්ගේ බිජ්ජවල් කුණු වෙලා වැටෙන්න ඕනේ .. 🤮🤮🤮
    හැබැයි ලමයි හම්බුනාම ගැනුන්ට වඩා ඉවසනවා පිරීමි
     
    AnuradhaRa

    Well-known member
  • සම තැන නේද ට්‍රෙන්ඩ් එක...
    ඇයි ඒකි උඹව යටත් කරගන්න හදන්නෙ, ඒ බව නොදැනද?
    පුරුෂ ආධිපත්‍යය කිය කිය කාලයක් මැරෙන්න හැදුව

    දැං ඒක කනපිට හැරිල ස්ත්‍රී ආධිපත්‍යයක් ඇවිල්ල, දෙකම වැරදියි
     
    • Like
    Reactions: Kumbhakarna22

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113

    හේතුව ටෙස්ටෙස්ටරෝන් ඌණතාවය

    ගෑණුන්ට සුවඳින් දැනෙනවා අඩු හෝමෝන පොන්නයෙක් කියලා

    එතකොට ඉතින් කරේ තමයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,659
    75,720
    113
    මගේ කෙල්ල කිව්වා බදිනවනම් එහෙම ඉන්නලු.. විශේෂයෙන් ඒකිගේ අම්මාට ඔලුව පාත් කරන් ඉන්නලු...එකීගේ තාත්තාත් ඉන්නේ එහෙමලු..මම කිව්වා බැ කියලා..ඊට පස්සෙ අපි දෙන්නා බැනගත්තා.. අපි වෙන් වුනා..😥 මේ ඔක්කොටම මුල ගෑනුන්ගේ පදේට නටන පිරිමි හැත්ත.. ඕකුන්ගේ කටවල් තියෙන්නේ අපිට විතරයි. ගැනිට ගූ බයයි.. ගැනුන්ට බය පිරිමින්ගේ බිජ්ජවල් කුණු වෙලා වැටෙන්න ඕනේ .. 🤮🤮🤮
    නිකන් බොරු ගහන්න එපා පොන්නයෝ උඹනම් ඉතින් වැගන් R එකක් අරන් දෙනවා කිව්වොත් පුකත් දෙයි. 🤭 🤭
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    සමහරවිට මචං එයාගෙ අම්මට මොකක්හරි අසනීපයක් තියෙනවද දන්නෙ නෑ
    අම්මගෙ හිත රිදෙනවට බය ඇති, ඒක වෙන්න ඇති බං
    කුනුහරුපෙන් අහගන්ඩ යන්නෙ දැන්
     
    • Wow
    Reactions: AnuradhaRa

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,470
    113
    Gampaha
    සමහරවිට මචං එයාගෙ අම්මට මොකක්හරි අසනීපයක් තියෙනවද දන්නෙ නෑ
    අම්මගෙ හිත රිදෙනවට බය ඇති, ඒක වෙන්න ඇති බං
    එහෙම කතාවක් කිව්වේ නෑ බන්..😕
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    මගේ කෙල්ල කිව්වා බදිනවනම් එහෙම ඉන්නලු.. විශේෂයෙන් ඒකිගේ අම්මාට ඔලුව පාත් කරන් ඉන්නලු...එකීගේ තාත්තාත් ඉන්නේ එහෙමලු..මම කිව්වා බැ කියලා..ඊට පස්සෙ අපි දෙන්නා බැනගත්තා.. අපි වෙන් වුනා..😥 මේ ඔක්කොටම මුල ගෑනුන්ගේ පදේට නටන පිරිමි හැත්ත.. ඕකුන්ගේ කටවල් තියෙන්නේ අපිට විතරයි. ගැනිට ගූ බයයි.. ගැනුන්ට බය පිරිමින්ගේ බිජ්ජවල් කුණු වෙලා වැටෙන්න ඕනේ .. 🤮🤮🤮
    තෝ නම් සාපයක් එළකිරි එකට 🤮