🚨 ප්‍රවේශම් වන්න! රට පුරා පාංශු උණ! 😱

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,913
    10,262
    113
    ජලය සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා පාංශු උණ ලෙසින් හඳුන්වන රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අද (20) අනාවරණය කළේය.

    ඔවුන් පෙන්වා දුන්නේ මෙම රෝගය මාරාන්තික විය හැකි බවයි.

    පවතින වැසිසහිත කාලගුණයත් සමග ජලයෙන් සහ පස් මගින් පැතිරෙන බැක්ටීරියාවක් හේතුවෙන් හටගන්නා මෙලියඩෝසිස් හෙවත් පාංශු උණ නමැති රෝග තත්ත්වයක් පැතිරෙමින් පවතින බවට එලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

    මෙම බැක්ටීරියාව පාදයේ පවතින තුවාල මගින්, අපිරිසිදු ජලය පානය කිරීමෙන් සහ ආඝ්‍රාණය මගින්ද ශරීරගත වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,371
    32,091

    Hamuta kelawenna yanakota, ohoma ekak hari ewala beraganna wage neda hadanne? Lol
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,001
    113
    TFS bro (y)
    symptoms monawda
    Symptoms?
    40325fcb-b626-4fa3-b25f-cbb6267fa31e
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උණ කියන්නේ රෝග ලක්ෂණ විතරයි නේද?
    වෙදකමේ නෙවෙයි ඒ
    ලෙඩේට මුල් වෙන රෝග මූලය ට පිළියම් කරන්නේ නැත්තේ මොකද?
    උණ බස්සන බේත් වල රෝග මූලයට තමයි ප්‍රතිකාර දෙන්නේ.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    You talk about indigenous medicine?
    Food also medicine
    Not every food boosts immunity.

    For example , those who had post covid syndrome were told to take a healthy balanced meal to boost immunity ,

    But many of them contracted covid again.
     
    • Like
    Reactions: NRTG