🚨 ප්‍රවේශම් වන්න! රට පුරා පාංශු උණ! 😱

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,252
    17,195
    113
    ඉන්දියාවේ හදන වෙෙරස් ලංකාවෙද මංද test කරන්නේ..පොල්,ගොයම්, හරකගෙ ඉඳන් රටේ මිනිස්සුන්ට වෙනකන්ම ලෙඩ..😅
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,373
    32,094
    113
    Not every food boosts immunity.

    For example , those who had post covid syndrome were told to take a healthy balanced meal to boost immunity ,

    But many of them contracted covid again.
    Who said every food, it should be healthy
     
    • Like
    Reactions: NRTG

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    වෛද්‍යවරයෙක් ගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ගන්න ඕන.

    ඕන ඕන දේවල් කරල බෑ.
    හිසකෙස් වැටෙන්ඩ හේතු මොනවඩ? නිට්ටාවට සුව කළ හැකිද?
     
    • Like
    Reactions: NRTG

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    පාංශු උණ. මොන ukana unak ද එක unak ඉවර උනාම තව එකක්.
    @pitiye.appu
    මෙකට පන්සලේ හාමුදුරුවෝ මොකෝ කිව්වේ?
    ඕක හොඳ කරන්න නම් පාංශු කූලෙ දෙන්න වෙනවා.... :yes:
    මීට - ලඟම පන්සලේ ලොකු හාමුදුරුවො Ft. @pitiye.appu
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    Sri Lanka wasn't considered a country with endemic melioidosis. However, post 2010 there were increased number of infections reported, with over 100 cases in 2016 with 25 fatalities.
    It can have a multitude of different presentations & proper diagnosis is critical in treatment.