🚨 මෙන්න district result එක + or - 2%. දැන් reply එපා. 22 කතා කරමු

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මම අහන්නෙ එහෙම කියන්නෙ ඇයි බං? ඒ කියන්නෙ ගිහිල්ල කරපු සමීක්ෂණයකින්ද? නැත්නම් එහේ මොනව හරි උන දෙයක් පාදක කරගෙනද? මොකක්ද හේතුව?
    කට්ටිය ගිය ඒවයෙන් ගත්ත තොරතුරු සමග සමානව චන්ද හැසිරීම තියන ප්‍රදේශ වල පරන ප්‍රතිපල analyse කරලා ගත්ත එකක්
     
    • Like
    Reactions: chami2015

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    කට්ටිය ගිය ඒවයෙන් ගත්ත තොරතුරු සමග සමානව චන්ද හැසිරීම තියන ප්‍රදේශ වල පරන ප්‍රතිපල analyse කරලා ගත්ත එකක්
    Formula eka hariyatama damu balanna
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ මඩකලපුව හෙම කොහොමද ගෝඨ ගත්තටත් වැඩිය 5%ක් විතර වැඩියෙන් අරන් තියෙන්නෙ.
    Eka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharam
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Ithin karapu katiyagen ahala dapan
    කරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම් 😝😝. 2019 හරි ගියා. ඒ කාලේ මේකෙ දාන්න මතක් උනේ නෑ.
     
    • Like
    Reactions: haunte

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Eka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharam
    හැබැයි සාමාන්‍යයෙන් මුස්ලිම & ටැමිල් අය එකෙක්ට තමයි ඡන්දය පාවිච්චි කරන්නෙ. විශේෂයෙන් ඔය පැති වල.
    ඔය ගාල්ලෙ ටවුන් එක හෙම බලපං කවදාවත් UNP එකෙන් පිට දිනන්නෙ නෑ නේ. අර ගෝඨගෙ 2019 රැල්ලෙදි උනත් ඡන්ද 10කින් වගේ දිනල හෝ පැරදිලා තිබ්බ ගාල්ල ටවුන් එක
     
    • Like
    Reactions: haunte

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    කරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම් 😝😝. 2019 හරි ගියා. ඒ කාලේ මේකෙ දාන්න මතක් උනේ නෑ.
    Ithin ae hadapu formula eka dapan pls wangu gahanne nathuwa
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    කරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම් 😝😝. 2019 හරි ගියා. ඒ කාලේ මේකෙ දාන්න මතක් උනේ නෑ.
    2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,

    1. Social Media trend එක.
    2. 2019 මැතිවරණයෙ ඡන්ද හැසිරීම
    3. 2014 ඉඳල 2019ට එද්දි ඡන්ද වෙනස්කම්
    4. 2020 පාර්ලිමේන්තු මැතිවරණය
    5. ඒ අදාළ අදාළ පක්ෂ අතීතයේ ගත්ත ඡන්ද ප්‍රමාණය
    6. මිනිස්සු ඒ පැති වල Randomly ගත්ත රිසාල්ට් වල තොරතුරු.
    7. ඒ පැතිවල ඉන්න බලකණු සපෝට් කරන පක්ෂ(මෙන්න මේක නම් ගොඩක් වැදගත්, මම හිතන්නෙ නෑ ඔය සමීක්ෂණ කාරයො ගොඩක් ඕව හොයනව ඇති කියල. සමහර ඇමතිල ඉන්නව ඡන්ද අතේ තියාගෙන ඉන්නෙ උන් සපෝට් කරන පක්ෂයට ඒ ඡන්ද යනව)
    8. එක එක ජනවර්ග වල ඡන්ද හැසිරීම.

    මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕන. අවංකවම ඔය හම්බඋන එක රිපෝට් එකකවත් මේ දේවල් හොඳට බලල ඇති කියල මම හිතන්නෙ නෑ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Ithin ae hadapu formula eka dapan pls wangu gahanne nathuwa
    හරි ඕයි. වැඩේ හරි ගියොත් දානවා. නැත්නම් ආයේ මේකට ලොග් වෙන්නෙත් නෑ. රෙද්දක් ඇදන් එන්න බෑනේ 😝😝
     
    • Haha
    Reactions: haunte

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල නුවර කියන දිස්ත්‍රික්ක 5 දිනන අපේක්ෂකයා කවුරු උනත් එයා තමයි ඊළඟ ජනාධිපති
    nuwaranam 100% ranil, ratnapurat ranil wei boho durata
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,

    1. Social Media trend එක.
    2. 2019 මැතිවරණයෙ ඡන්ද හැසිරීම
    3. 2014 ඉඳල 2019ට එද්දි ඡන්ද වෙනස්කම්
    4. 2020 පාර්ලිමේන්තු මැතිවරණය
    5. ඒ අදාළ අදාළ පක්ෂ අතීතයේ ගත්ත ඡන්ද ප්‍රමාණය
    6. මිනිස්සු ඒ පැති වල Randomly ගත්ත රිසාල්ට් වල තොරතුරු.
    7. ඒ පැතිවල ඉන්න බලකණු සපෝට් කරන පක්ෂ(මෙන්න මේක නම් ගොඩක් වැදගත්, මම හිතන්නෙ නෑ ඔය සමීක්ෂණ කාරයො ගොඩක් ඕව හොයනව ඇති කියල. සමහර ඇමතිල ඉන්නව ඡන්ද අතේ තියාගෙන ඉන්නෙ උන් සපෝට් කරන පක්ෂයට ඒ ඡන්ද යනව)
    8. එක එක ජනවර්ග වල ඡන්ද හැසිරීම.

    මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕන. අවංකවම ඔය හම්බඋන එක රිපෝට් එකකවත් මේ දේවල් හොඳට බලල ඇති කියල මම හිතන්නෙ නෑ.
    1, 6,7,8 ඇරෙන්න කිසිම දෙයක් 2022 පස්සේ valid නෑ.
    මේ analysis එකට 1, 6,8 සහ තව දේවල් included.
    ඔය බලකනු කියන එකත් සින්හල ප්‍රදේශ වල නම් ඉතාම නොසැලකිය හැකි දෙයක්. සිරිසේන , නිමල් සිරිපාල වගේ අයට තාම තියනවා කියනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,587
    113
    හරි ඕයි. වැඩේ හරි ගියොත් දානවා. නැත්නම් ආයේ මේකට ලොග් වෙන්නෙත් නෑ. රෙද්දක් ඇදන් එන්න බෑනේ 😝😝
    Dan wadi wenasak na dan ube reddi galawila thiyenne formula danna bae kiyaddi
     
    • Haha
    Reactions: dd nalin and Amew

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Eka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharam
    muslim un denne plalliyen kiyana ekaata. sajiyata denne loweth . business tika shape karanna wadilawat lapaya ei kiyala podi gaanak dewi
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Gotata wada rallak anurata thiyenawa me weddi. Matara wage pathi wala 70% pannna puluwan bohowita
    ඒක නම් මම කොහෙත්වම පිළිගන්නෙ නෑ බං. පිළිගන්න තරම් කිසිම දෙයක් මට දැනුනෙ නෑ. ඒ කාලෙ ඒක අමුතුම රැල්ලක්. මිනිස්සු පුදුම උද්යෝගයකින් නේ හිටියෙ බං ඡන්දෙ දාන්න. ඉතිං ඒව නම්බර්ස් වලින්ම පේනව, ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2019 නේ ආවෙ. ඒ වගේ උද්යෝගයක් දැන් නෑ මිනිස්සුන්ට.
    අනිත් එක ඒ කාලෙ ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා එක මුන් කල්දාන්න ගිහිල්ලත් බැරි වෙලා ඒක තිබ්බම මිනිස්සු පුදුම ගැම්මකින් බලය පෙන්නන්න ඡන්දෙ දුන්නෙ. මට මතකයි ඒ කාලෙ කිව්වෙ පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් දිනනව කියල. ඒ රැල්ලක් එක්ක මේක කම්පෙයා කරන එකවත් තේරුමක් නැති වැඩක් කියල මම කියන්නෙ. ඔය වගේ ඕන තරම් උදාහරණ දෙන්නම්.

    මේ කිරියෙ උනත් බලපං ඒ කාලෙ පෝල් එකක් දාපු ගමන් අරූ 80% ගණං යනව, දැන් එහෙම නෙමෙයි නේ. මට නම් ලොකු වෙනසක් ඒ දෙකේ පේනව.

    1, 6,7,8 ඇරෙන්න කිසිම දෙයක් 2022 පස්සේ valid නෑ.
    මේ analysis එකට 1, 6,8 සහ තව දේවල් included.
    ඔය බලකනු කියන එකත් සින්හල ප්‍රදේශ වල නම් ඉතාම නොසැලකිය හැකි දෙයක්. සිරිසේන , නිමල් සිරිපාල වගේ අයට තාම තියනවා කියනවා
    ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?
    ------ Post added on Sep 18, 2024 at 7:31 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?
    එහෙම නොවුනා නම් නාමල්ට 30% වත් එන්න ඕනේනේ බන්