කට්ටිය ගිය ඒවයෙන් ගත්ත තොරතුරු සමග සමානව චන්ද හැසිරීම තියන ප්‍රදේශ වල පරන ප්‍රතිපල analyse කරලා ගත්ත එකක්මම අහන්නෙ එහෙම කියන්නෙ ඇයි බං? ඒ කියන්නෙ ගිහිල්ල කරපු සමීක්ෂණයකින්ද? නැත්නම් එහේ මොනව හරි උන දෙයක් පාදක කරගෙනද? මොකක්ද හේතුව?
කට්ටිය ගිය ඒවයෙන් ගත්ත තොරතුරු සමග සමානව චන්ද හැසිරීම තියන ප්‍රදේශ වල පරන ප්‍රතිපල analyse කරලා ගත්ත එකක්මම අහන්නෙ එහෙම කියන්නෙ ඇයි බං? ඒ කියන්නෙ ගිහිල්ල කරපු සමීක්ෂණයකින්ද? නැත්නම් එහේ මොනව හරි උන දෙයක් පාදක කරගෙනද? මොකක්ද හේතුව?
cherry pickingnormally hamadaama dinapu ekaa polonnaruwa dinanawalu
ආතල් එකට බන්. හරි ගියාම උබලගෙන් පිලිගැනීම ලැබෙනවනේDinala nam inne ai mae
Formula eka hariyatama damu balannaකට්ටිය ගිය ඒවයෙන් ගත්ත තොරතුරු සමග සමානව චන්ද හැසිරීම තියන ප්‍රදේශ වල පරන ප්‍රතිපල analyse කරලා ගත්ත එකක්
Nope. මම තනියම කරපු එකක් නෙමේFormula eka hariyatama damu balanna
Eka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharamමේ මඩකලපුව හෙම කොහොමද ගෝඨ ගත්තටත් වැඩිය 5%ක් විතර වැඩියෙන් අරන් තියෙන්නෙ.
කරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම්Ithin karapu katiyagen ahala dapan
හැබැයි සාමාන්‍යයෙන් මුස්ලිම & ටැමිල් අය එකෙක්ට තමයි ඡන්දය පාවිච්චි කරන්නෙ. විශේෂයෙන් ඔය පැති වල.Eka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharam
Gotata wada rallak anurata thiyenawa me weddi. Matara wage pathi wala 70% pannna puluwan bohowitaඔය කුරුණෑගල හෙම 57%යි ගෝඨ ගත්තෙත් අනුර කොහොමද බං 61%ක් ගන්නෙ![]()
Ithin ae hadapu formula eka dapan pls wangu gahanne nathuwaකරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම්. 2019 හරි ගියා. ඒ කාලේ මේකෙ දාන්න මතක් උනේ නෑ.
2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,කරපු හැටි මම දන්නවා බන්. Model එක මම හදපු එකක්. තොරතුරු අනිත් කට්ටියගෙන්. හරි ගියොත් කියලා දෙන්නම්. 2019 හරි ගියා. ඒ කාලේ මේකෙ දාන්න මතක් උනේ නෑ.
හරි ඕයි. වැඩේ හරි ගියොත් දානවා. නැත්නම් ආයේ මේකට ලොග් වෙන්නෙත් නෑ. රෙද්දක් ඇදන් එන්න බෑනේIthin ae hadapu formula eka dapan pls wangu gahanne nathuwa
nuwaranam 100% ranil, ratnapurat ranil wei boho durataකොළඹ ගම්පහ කළුතර කුරුණෑගල නුවර කියන දිස්ත්‍රික්ක 5 දිනන අපේක්ෂකයා කවුරු උනත් එයා තමයි ඊළඟ ජනාධිපති
1, 6,7,8 ඇරෙන්න කිසිම දෙයක් 2022 පස්සේ valid නෑ.2019 කියන්නෙ හදන්න දේකුත් නෑ බං. ඒක නිකං පේන රිසාල්ට් එකක් තිබ්බෙ. මේ පාර මම කියන්නෙ Research එකක් කරනව නම් ඉන්පුට් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනව,
1. Social Media trend එක.
2. 2019 මැතිවරණයෙ ඡන්ද හැසිරීම
3. 2014 ඉඳල 2019ට එද්දි ඡන්ද වෙනස්කම්
4. 2020 පාර්ලිමේන්තු මැතිවරණය
5. ඒ අදාළ අදාළ පක්ෂ අතීතයේ ගත්ත ඡන්ද ප්‍රමාණය
6. මිනිස්සු ඒ පැති වල Randomly ගත්ත රිසාල්ට් වල තොරතුරු.
7. ඒ පැතිවල ඉන්න බලකණු සපෝට් කරන පක්ෂ(මෙන්න මේක නම් ගොඩක් වැදගත්, මම හිතන්නෙ නෑ ඔය සමීක්ෂණ කාරයො ගොඩක් ඕව හොයනව ඇති කියල. සමහර ඇමතිල ඉන්නව ඡන්ද අතේ තියාගෙන ඉන්නෙ උන් සපෝට් කරන පක්ෂයට ඒ ඡන්ද යනව)
8. එක එක ජනවර්ග වල ඡන්ද හැසිරීම.
මේ වගේ ගොඩක් දේවල් බලන්න ඕන. අවංකවම ඔය හම්බඋන එක රිපෝට් එකකවත් මේ දේවල් හොඳට බලල ඇති කියල මම හිතන්නෙ නෑ.
Dan wadi wenasak na dan ube reddi galawila thiyenne formula danna bae kiyaddiහරි ඕයි. වැඩේ හරි ගියොත් දානවා. නැත්නම් ආයේ මේකට ලොග් වෙන්නෙත් නෑ. රෙද්දක් ඇදන් එන්න බෑනේ![]()
muslim un denne plalliyen kiyana ekaata. sajiyata denne loweth . business tika shape karanna wadilawat lapaya ei kiyala podi gaanak dewiEka nam aniwa wenawa ban. Muslim selakiya yuthu pirisak harawagena thiyenne NPP peththata eastern province eken. Gotabayata muslim chanda thibunema nethi tharam
ඒක නම් මම කොහෙත්වම පිළිගන්නෙ නෑ බං. පිළිගන්න තරම් කිසිම දෙයක් මට දැනුනෙ නෑ. ඒ කාලෙ ඒක අමුතුම රැල්ලක්. මිනිස්සු පුදුම උද්යෝගයකින් නේ හිටියෙ බං ඡන්දෙ දාන්න. ඉතිං ඒව නම්බර්ස් වලින්ම පේනව, ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2019 නේ ආවෙ. ඒ වගේ උද්යෝගයක් දැන් නෑ මිනිස්සුන්ට.Gotata wada rallak anurata thiyenawa me weddi. Matara wage pathi wala 70% pannna puluwan bohowita
ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?1, 6,7,8 ඇරෙන්න කිසිම දෙයක් 2022 පස්සේ valid නෑ.
මේ analysis එකට 1, 6,8 සහ තව දේවල් included.
ඔය බලකනු කියන එකත් සින්හල ප්‍රදේශ වල නම් ඉතාම නොසැලකිය හැකි දෙයක්. සිරිසේන , නිමල් සිරිපාල වගේ අයට තාම තියනවා කියනවා
එහෙම නොවුනා නම් නාමල්ට 30% වත් එන්න ඕනේනේ බන්ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?