🚨 මෙන්න district result එක + or - 2%. දැන් reply එපා. 22 කතා කරමු

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඒක නම් මම කොහෙත්වම පිළිගන්නෙ නෑ බං. පිළිගන්න තරම් කිසිම දෙයක් මට දැනුනෙ නෑ. ඒ කාලෙ ඒක අමුතුම රැල්ලක්. මිනිස්සු පුදුම උද්යෝගයකින් නේ හිටියෙ බං ඡන්දෙ දාන්න. ඉතිං ඒව නම්බර්ස් වලින්ම පේනව, ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2019 නේ ආවෙ. ඒ වගේ උද්යෝගයක් දැන් නෑ මිනිස්සුන්ට.
    අනිත් එක ඒ කාලෙ ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා එක මුන් කල්දාන්න ගිහිල්ලත් බැරි වෙලා ඒක තිබ්බම මිනිස්සු පුදුම ගැම්මකින් බලය පෙන්නන්න ඡන්දෙ දුන්නෙ. මට මතකයි ඒ කාලෙ කිව්වෙ පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් දිනනව කියල. ඒ රැල්ලක් එක්ක මේක කම්පෙයා කරන එකවත් තේරුමක් නැති වැඩක් කියල මම කියන්නෙ. ඔය වගේ ඕන තරම් උදාහරණ දෙන්නම්.

    මේ කිරියෙ උනත් බලපං ඒ කාලෙ පෝල් එකක් දාපු ගමන් අරූ 80% ගණං යනව, දැන් එහෙම නෙමෙයි නේ. මට නම් ලොකු වෙනසක් ඒ දෙකේ පේනව.

    ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?
    ------ Post added on Sep 18, 2024 at 7:31 PM
    anurata gotata wada rallak thiyenawanam api me conversation eka karanneth na :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    muslim un denne plalliyen kiyana ekaata
    ඔව් මේක නම් මම හොඳටම දන්න දෙයක්

    anurata gotata wada rallak thiyenawanam api me conversation eka karanneth na :lol:
    අන්න හරියටම හරි. මමත් ඒකයි බං කියන්නෙ. එහෙනම් මෙච්චර බයිල කියව කියව ඉන්නෙ නෑ සිරා කතාව :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Sep 18, 2024 at 7:35 PM
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    oxJW9LS.jpeg
     
    • Haha
    Reactions: kasunkaru

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,584
    113
    ඔව් මේක නම් මම හොඳටම දන්න දෙයක්

    අන්න හරියටම හරි. මමත් ඒකයි බං කියන්නෙ. එහෙනම් මෙච්චර බයිල කියව කියව ඉන්නෙ නෑ සිරා කතාව :ROFLMAO:
    :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Sep 18, 2024 at 7:35 PM
    Organic na munge raella ehamanam mechara kiya wanne na
     
    • Like
    Reactions: chami2015

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,497
    25,794
    113
    අනුරට 52% (+/- 3 %)පොඩ්ඩක් වැඩියෙන් එන්නේ.... සජිත් ඊයෙ ගූ නෑවා... ඔන්න අද හර්ෂ, පාටලී, ඉරාන් එහෙම ඇවිත් රෙදි හෝදන්න ලෑස්තියි 🙄
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    ඒක නම් මම කොහෙත්වම පිළිගන්නෙ නෑ බං. පිළිගන්න තරම් කිසිම දෙයක් මට දැනුනෙ නෑ. ඒ කාලෙ ඒක අමුතුම රැල්ලක්. මිනිස්සු පුදුම උද්යෝගයකින් නේ හිටියෙ බං ඡන්දෙ දාන්න. ඉතිං ඒව නම්බර්ස් වලින්ම පේනව, ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2019 නේ ආවෙ. ඒ වගේ උද්යෝගයක් දැන් නෑ මිනිස්සුන්ට.
    අනිත් එක ඒ කාලෙ ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා එක මුන් කල්දාන්න ගිහිල්ලත් බැරි වෙලා ඒක තිබ්බම මිනිස්සු පුදුම ගැම්මකින් බලය පෙන්නන්න ඡන්දෙ දුන්නෙ. මට මතකයි ඒ කාලෙ කිව්වෙ පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් දිනනව කියල. ඒ රැල්ලක් එක්ක මේක කම්පෙයා කරන එකවත් තේරුමක් නැති වැඩක් කියල මම කියන්නෙ. ඔය වගේ ඕන තරම් උදාහරණ දෙන්නම්.

    මේ කිරියෙ උනත් බලපං ඒ කාලෙ පෝල් එකක් දාපු ගමන් අරූ 80% ගණං යනව, දැන් එහෙම නෙමෙයි නේ. මට නම් ලොකු වෙනසක් ඒ දෙකේ පේනව.

    ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?
    ------ Post added on Sep 18, 2024 at 7:31 PM
    Dan Facebook Helakuru or Youtube oni sameekshanayak balapanko Anura 85% ta udin inne e hama sameekshanayakama. Gotata wada wadi chanda prathishathayak aniwaryenma gannawa. Specially educated crowd eke mara piliganimk thiyenawa Anurata, eka wiyathmagata wada wadi ekak Mata eka godakma danenawa mn University ekaka wada krna nisa

    anurata gotata wada rallak thiyenawanam api me conversation eka karanneth na :lol:
    2019th me wagema conversation oni tharam giya katada ralla thiyenne kiyala balanna :lol::lol::lol::lol: Boru nm kiriye parana thread balapan
    ------ Post added on Sep 18, 2024 at 9:52 PM
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    Dan Facebook Helakuru or Youtube oni sameekshanayak balapanko Anura 85% ta udin inne e hama sameekshanayakama. Gotata wada wadi chanda prathishathayak aniwaryenma gannawa. Specially educated crowd eke mara piliganimk thiyenawa Anurata, eka wiyathmagata wada wadi ekak Mata eka godakma danenawa mn University ekaka wada krna nisa

    නෑ මේකෙ අවුලක් තියෙනව. 2019 තිබ්බ ඔන්ලයින් සමීක්ෂණ ඔක්කොම අරගෙන බලන්න. වැඩිය වැඩක් නෑ කිරියෙම ඒව අරගෙන බලන්න. JVP එකට 10%කට වඩා ඡන්ද ප්‍රතිශත තිබ්බ. සජිත්ට 4%ක් වගේ තිබ්බෙ. එහෙම 10%ක් තිබ්බ එකට ගන්න පුලුවන් උනේ 3%යි. ඇත්තටම 2019ත් Online poll වල JVP එකට ලොකු ඡන්ද ප්‍රමාණයක් තිබ්බ. ඒක ඉතිං මේ රැල්ලත් එක්ක ගොඩක්ම වැඩි වෙනව. ඒකයි මේ වෙලා තියෙන්නෙ. හරි දැන් කිරියෙ පෝල් අරගෙන බලන්න. 60%-70% වගේ යන්නෙ අනිත් ඔක්කොම රනිල්ට යන්නෙ. මෙහෙම උනේ නෑ 2019
     
    • Haha
    Reactions: Kamal1996

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ලංකාවේ සමස්ත ප්‍රතිඵලය කොහොමද කියලා prediction එක
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,011
    1,197
    113
    නෑ මේකෙ අවුලක් තියෙනව. 2019 තිබ්බ ඔන්ලයින් සමීක්ෂණ ඔක්කොම අරගෙන බලන්න. වැඩිය වැඩක් නෑ කිරියෙම ඒව අරගෙන බලන්න. JVP එකට 10%කට වඩා ඡන්ද ප්‍රතිශත තිබ්බ. සජිත්ට 4%ක් වගේ තිබ්බෙ. එහෙම 10%ක් තිබ්බ එකට ගන්න පුලුවන් උනේ 3%යි. ඇත්තටම 2019ත් Online poll වල JVP එකට ලොකු ඡන්ද ප්‍රමාණයක් තිබ්බ. ඒක ඉතිං මේ රැල්ලත් එක්ක ගොඩක්ම වැඩි වෙනව. ඒකයි මේ වෙලා තියෙන්නෙ. හරි දැන් කිරියෙ පෝල් අරගෙන බලන්න. 60%-70% වගේ යන්නෙ අනිත් ඔක්කොම රනිල්ට යන්නෙ. මෙහෙම උනේ නෑ 2019
    එලියට බැහැලා මිනිස්සු එක්ක කතා බහ කරලා බලපන් බං. Facebook එකේ සමීක්ෂණ වගේම තමයි ඒකේ ප්‍රතිචාරෙත්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,504
    5,858
    113
    හෝම් ස්වීට් හෝම්
    කොළඹ ගම්පහ කළුතර කුරුණෑගල නුවර කියන දිස්ත්‍රික්ක 5 දිනන අපේක්ෂකයා කවුරු උනත් එයා තමයි ඊළඟ ජනාධිපති
    ඉතිං හුත්තෝ ඔය කියන්නේ population density එක වැඩිම දිස්ත්‍රික්ක ටිකනේ, රටෙන් භාගයක් ඡන්ද තියෙන්නේ ඔතන
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    kurunegala wadi chanz sajiyata gota 61% gatta wele dayasiriget loku votes tikak watuna gotata. plus gotage votes 20% wat raniolta yanwa. sajiya 40-50% result ekakin dinanwa kurunegala
    දයාසිරි කියන්නෙ මෙලෝ රහක් නැති කබ්බෙක්නෙ ඔයි.උඹල ඌව මාර විදිහට හිතනවනෙ.යකෝ හෙට්ටිපොල කුලියාපිටිය ඒරියා එකේ ඉන්න අපිවත් ඌව එච්චර කෙයා කරන්නෙ නෑ:lol:
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දයාසිරි කියන්නෙ මෙලෝ රහක් නැති කබ්බෙක්නෙ ඔයි.උඹල ඌව මාර විදිහට හිතනවනෙ.යකෝ හෙට්ටිපොල කුලියාපිටිය ඒරියා එකේ ඉන්න අපිවත් ඌව එච්චර කෙයා කරන්නෙ නෑ:lol:
    paduwasnuwara line eke tikak thiyenawa mage hithe. Kuliyapitiya peththe nam mukuth ne.
     
    • Wow
    Reactions: kasunkaru

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,867
    13,107
    113
    එක්කෝ වැඩි චන්ද ලක්ශ 7කින් එක්කෝ වැඩි චන්ද ලක්ශ 12-13කින් අනුර දිනනවා :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,706
    4,584
    113
    එක්කෝ වැඩි චන්ද ලක්ශ 7කින් එක්කෝ වැඩි චන්ද ලක්ශ 12-13කින් අනුර දිනනවා :yes:
    Ehanam Chanda ona na api ada hawasatama Anura ta enna kiyala janadipathi kama bara demu