ඒක නම් මම කොහෙත්වම පිළිගන්නෙ නෑ බං. පිළිගන්න තරම් කිසිම දෙයක් මට දැනුනෙ නෑ. ඒ කාලෙ ඒක අමුතුම රැල්ලක්. මිනිස්සු පුදුම උද්යෝගයකින් නේ හිටියෙ බං ඡන්දෙ දාන්න. ඉතිං ඒව නම්බර්ස් වලින්ම පේනව, ඉතිහාසයේ වැඩිම ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 2019 නේ ආවෙ. ඒ වගේ උද්යෝගයක් දැන් නෑ මිනිස්සුන්ට.
අනිත් එක ඒ කාලෙ ඇල්පිටියෙ ප්‍රාදේශීය සභා එක මුන් කල්දාන්න ගිහිල්ලත් බැරි වෙලා ඒක තිබ්බම මිනිස්සු පුදුම ගැම්මකින් බලය පෙන්නන්න ඡන්දෙ දුන්නෙ. මට මතකයි ඒ කාලෙ කිව්වෙ පොහොට්ටුවෙන් පොල්පිත්තක් දැම්මත් දිනනව කියල. ඒ රැල්ලක් එක්ක මේක කම්පෙයා කරන එකවත් තේරුමක් නැති වැඩක් කියල මම කියන්නෙ. ඔය වගේ ඕන තරම් උදාහරණ දෙන්නම්.
මේ කිරියෙ උනත් බලපං ඒ කාලෙ පෝල් එකක් දාපු ගමන් අරූ 80% ගණං යනව, දැන් එහෙම නෙමෙයි නේ. මට නම් ලොකු වෙනසක් ඒ දෙකේ පේනව.
ඒක මාර වැඩක් නේ බං, ඒ කාලෙ ඇතුලත ලංකාව Nuke වෙලා අලුතෙන්ම Hard reset වෙලා වෙනම මිනිස්සු ටිකක් ගොඩ බැහැල නෑ නේ?
------ Post added on Sep 18, 2024 at 7:31 PM