හොරා කාපු නිසා වරප්‍රසාද අයින් කරේ නෑ මම හිතන්නෙ. රටට ඔරොත්තු දෙන්නෙ නැති නිසා අයින් කරේ
ගමෙන් ඇවිත් ජනාධිපති වුන කොල්ලෙකුට පෙන්ෂන් එක ලැබෙනවා නම් ආරක්ෂාව ලැබෙනවා නම් තව මොනවද ඕන?
ජොබ් එක කරපු අවුරුදු 5ට ලැබෙන පඩියත් එහෙම්මම ඉතිරි වෙලා තියෙන්න ඕන, ඒකෙන් FD එකක් දාගෙන තවත් අතට කීයක් හරි හොයාගන්න පුළුවන්.
Job Opportunity – Acting Shop Owner
We are looking for a responsible individual to take full charge of our shop operations for 5 years. During this period, you will act as the owner, managing all activities and making key business decisions to grow the shop and increase income.
What we offer:
Full authority to operate and manage the shop as the acting owner
Comfortable working environment and support during your tenure
Pension plan and financial security after completing 5 years successfully
Important: Authority and benefits apply only during the 5-year term. After stepping down, support will be limited to the agreed pension.
If you are committed, trustworthy, and capable of managing a business as your own, we welcome your application.
ඔහොම job description එකක් ඔය FB group එකක දාලා බලපන්කෝ තව ටික දවසක් යන්න ඇරලා.