🚨 ලපයා එලවයි

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    කැරිම සීන් එක නේද උනේ 🤣💥

    .

    78542.jpg

    නැට්ට පුකේ ගහගෙන ඔක්කොමල කදමලු බැදගෙන පාර පුරා රීගෙන පඩ ඇර ඇර අඩ අඩ නිල නිවාස වලින් යන්න යනව. 🤣

    බම්ප් එකක් දාන්න පින්වතුනී! 😌 සාඩු! සාඩු!
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මගෙ opinion එක..

    ⭕
    Rather than encouraging dignified retirement, this incentivizes maximizing personal gain while in office.
    ⭕
    When no post-office dignity is guaranteed, the temptation to extract benefits while in power increases dramatically.

    මුන්ට කොහෙන් එන අදහස් ද මේවා.. හොරාකන නිසා පෙන්ෂන් දෙමු ලු. පෙන්ෂන් තියෙන එවුන් තමයි හොරා කන්නෙ. රජයේ සේවකයෝත් හොරා කන්නෙ පෙන්ෂන් නැති නිසා ද දන්නෙ නෑ
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa

    you don’t get the big picture
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    you don’t get the big picture

    ඔය මම උපුටල දක්වපු කාරණා දෙක හැරෙන්න වෙන වැදගත් දෙයක් ඒ පෝස්ට් එකේ නෑ

    එතකොට හොරකම වලක්වන්න නීති තියෙනවා නම් ඒ නීති ක්‍රියාත්මක වෙනවා නම් ජනාධිපතිලා හොරකම් කරන්නෙත් නෑ.

    ඒ නිසා මට නම් මේ කරන්න යන විදිහේ අවුලක් පේන්නෙ නෑ.

    දැන් අනුරට පෙන්ෂන් නැති නිසා හොරකම් කරොත් ඊළඟ ආණ්ඩුවකින් නීතිය ක්‍රියාත්මක කරයි

    what am I missing here?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    ⭕
    Rather than encouraging dignified retirement, this incentivizes maximizing personal gain while in office.
    ⭕
    When no post-office dignity is guaranteed, the temptation to extract benefits while in power increases dramatically.

    මුන්ට කොහෙන් එන අදහස් ද මේවා.. හොරාකන නිසා පෙන්ෂන් දෙමු ලු. පෙන්ෂන් තියෙන එවුන් තමයි හොරා කන්නෙ. රජයේ සේවකයෝත් හොරා කන්නෙ පෙන්ෂන් නැති නිසා ද දන්නෙ නෑ
    උබ ඕක බලන්නේ ළග නමල. මේ වැඩෙන් පස්සේ අනුර වගේ ගමේ කොල්ලෙක්ට උනත් ජනාධිපති වෙන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. එහෙම කාට හරි ඕනි නං මුලින්ම පැලවත්ත වගේ එකක් හදලා තමා එන්න ඕනි. මොකෝ ජනාධිපති වෙලා ඉවර වෙලා ආයේ වෙන ජොබ් එකක් කරන්නද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ ඕක බලන්නේ ළග නමල. මේ වැඩෙන් පස්සේ අනුර වගේ ගමේ කොල්ලෙක්ට උනත් ජනාධිපති වෙන්න තිබ්බ අවස්ථාව නැති වෙනවා. එහෙම කාට හරි ඕනි නං මුලින්ම පැලවත්ත වගේ එකක් හදලා තමා එන්න ඕනි. මොකෝ ජනාධිපති වෙලා ඉවර වෙලා ආයේ වෙන ජොබ් එකක් කරන්නද?
    පෙන්ෂන් එක නැති කරේ නෑනෙ. මොකක්ද ප්‍රශ්නෙ?
     
    • Haha
    Reactions: Rick Sanchezz

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,871
    17,082
    113
    Kottawa
    ඔය මම උපුටල දක්වපු කාරණා දෙක හැරෙන්න වෙන වැදගත් දෙයක් ඒ පෝස්ට් එකේ නෑ

    එතකොට හොරකම වලක්වන්න නීති තියෙනවා නම් ඒ නීති ක්‍රියාත්මක වෙනවා නම් ජනාධිපතිලා හොරකම් කරන්නෙත් නෑ.

    ඒ නිසා මට නම් මේ කරන්න යන විදිහේ අවුලක් පේන්නෙ නෑ.

    දැන් අනුරට පෙන්ෂන් නැති නිසා හොරකම් කරොත් ඊළඟ ආණ්ඩුවකින් නීතිය ක්‍රියාත්මක කරයි

    what am I missing here?

    එක තමා කියන්නේ.. හොරකම් වෙලා නම් ඒවා ඔප්පු කරලා හිරේ දාන්න ඕනේ.. accountable කරන්න ඕනේ.. එහෙම නැතුව එකෙක් හොරා කෑව කියලා title එකේ benefits ගලවල වැඩක් නෑ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපි හිගා කෑවත් මොකද අපේ මහින්ද මහත්තයා සහ එයාගෙ මුලු පවුලම අපේ බදු සල්ලිවලින් සැප විදිනවනම්…
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Yay, now the government cut down expenditure by a huge margin that cost about some hundred million. Now we can divert all the assets to what? Thriposha stalls, brown sugar stalls, pay wages for an additional 60,000 government jobs, Aswesuma. and many more…

    Next year our economy will break all the records, and every foreign nations will come to us to learn how we did this miracle.

    Mike Myers Evil Laugh GIF
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක තමා කියන්නේ.. හොරකම් වෙලා නම් ඒවා ඔප්පු කරලා හිරේ දාන්න ඕනේ.. accountable කරන්න ඕනේ.. එහෙම නැතුව එකෙක් හොරා කෑව කියලා title එකේ benefits ගලවල වැඩක් නෑ..
    හොරා කාපු නිසා වරප්‍රසාද අයින් කරේ නෑ මම හිතන්නෙ. රටට ඔරොත්තු දෙන්නෙ නැති නිසා අයින් කරේ

    පැන්ෂන් එකක් විතරක් ඇද්ද ඔය වගේ තනතුරක් කරපු කෙනෙක්ට.
    ගමෙන් ඇවිත් ජනාධිපති වුන කොල්ලෙකුට පෙන්ෂන් එක ලැබෙනවා නම් ආරක්ෂාව ලැබෙනවා නම් තව මොනවද ඕන?

    ජොබ් එක කරපු අවුරුදු 5ට ලැබෙන පඩියත් එහෙම්මම ඉතිරි වෙලා තියෙන්න ඕන, ඒකෙන් FD එකක් දාගෙන තවත් අතට කීයක් හරි හොයාගන්න පුළුවන්.
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    ජොබ් එක කරපු අවුරුදු 5ට ලැබෙන පඩියත් එහෙම්මම ඉතිරි වෙලා තියෙන්න ඕන, ඒකෙන් FD එකක් දාගෙන තවත් අතට කීයක් හරි හොයාගන්න පුළුවන්.
    Wow, banks will provide a new marketing strategy. Oii, the ex-president, opened his pension plan with us. How about you? And the president can obtain a few bucks by supporting this advertising campaign.

    Season 3 World GIF by American Gods
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,241
    99,980
    113
    හොරා කාපු නිසා වරප්‍රසාද අයින් කරේ නෑ මම හිතන්නෙ. රටට ඔරොත්තු දෙන්නෙ නැති නිසා අයින් කරේ

    ගමෙන් ඇවිත් ජනාධිපති වුන කොල්ලෙකුට පෙන්ෂන් එක ලැබෙනවා නම් ආරක්ෂාව ලැබෙනවා නම් තව මොනවද ඕන?

    ජොබ් එක කරපු අවුරුදු 5ට ලැබෙන පඩියත් එහෙම්මම ඉතිරි වෙලා තියෙන්න ඕන, ඒකෙන් FD එකක් දාගෙන තවත් අතට කීයක් හරි හොයාගන්න පුළුවන්.
    Job Opportunity – Acting Shop Owner

    We are looking for a responsible individual to take full charge of our shop operations for 5 years. During this period, you will act as the owner, managing all activities and making key business decisions to grow the shop and increase income.

    What we offer:

    Full authority to operate and manage the shop as the acting owner

    Comfortable working environment and support during your tenure

    Pension plan and financial security after completing 5 years successfully

    Important: Authority and benefits apply only during the 5-year term. After stepping down, support will be limited to the agreed pension.

    If you are committed, trustworthy, and capable of managing a business as your own, we welcome your application.

    ඔහොම job description එකක් ඔය FB group එකක දාලා බලපන්කෝ තව ටික දවසක් යන්න ඇරලා.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Wow, banks will provide a new marketing strategy. Oii, the ex-president, opened his pension plan with us. How about you? And the president can obtain a few bucks by supporting this advertising campaign.

    Season 3 World GIF by American Gods
    I don't think banks can advetise who their clients are. May be with a marketing agreement.

    Job Opportunity – Acting Shop Owner

    We are looking for a responsible individual to take full charge of our shop operations for 5 years. During this period, you will act as the owner, managing all activities and making key business decisions to grow the shop and increase income.

    What we offer:

    Full authority to operate and manage the shop as the acting owner

    Comfortable working environment and support during your tenure

    Pension plan and financial security after completing 5 years successfully

    Important: Authority and benefits apply only during the 5-year term. After stepping down, support will be limited to the agreed pension.

    If you are committed, trustworthy, and capable of managing a business as your own, we welcome your application.

    ඔහොම job description එකක් ඔය FB group එකක දාලා බලපන්කෝ තව ටික දවසක් යන්න ඇරලා.
    This is diverting from our topic.