🚨 𝐃𝐮𝐛𝐚𝐢 𝐌𝐞𝐝𝐢𝐚 𝐅𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 !! ඩුබායි මීඩියා සිටි නිදහස් වෘතිකයෙක් වෙන්නේ කොහොමද?

Hashandcl

Active member
  • Mar 15, 2008
    158
    48
    28
    🚨 New Episode Drop Alert 🚨

    How to Become a 𝐃𝐮𝐛𝐚𝐢 𝐌𝐞𝐝𝐢𝐚 𝐅𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 !!
    ඩුබායි මීඩියා සිටි නිදහස් වෘතිකයෙක් වෙන්නේ කොහොමද? මුල සිට සරලව!
    🎬🎤🎥📸🎚️🎙️🖥️🎨

    • Dubai Media Freelancer License
    • 1 or 2-Year UAE/Dubai Residence Visa
    • Co-Working Space for Free

    ඩුබායි ඇවිත් වෘත්තිකයෙක් විදිහට වැඩකරන ආකාරය සහ අවස්ථා මොනවද කියන එක අපි කලින් Episodes වල කතා කළා. විශේෂයෙන්ම ඒ කාරණා මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව කතා කරපු නිසා අපි හිතුවා අද විශේෂ තැනකට ඇවිත් කතා කරන්න. ඒ තමයි Dubai Media City එක.මාධ්‍ය සම්බන්ධව වෘත්තිමය සුදුසුකම්, අත්දැකීම් තියෙන කෙනෙක්ට මෙතනදී ලැබෙන දේවල් සහ Dubai Media City එකට ඇවිත් නිදහස් වෘත්තිකයෙක් විදිහට වැඩකරන්නේ කොහොමද කියන එක අද Episode එකෙන් සවිස්තරාත්මකව කතා කරනවා.

    Last edited:

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    🚨 New Episdoe Drop Alert 🚨

    UAE වල කවද ඉඳලාද media වලට restrictions නැති වුණේ? Free media නැහැ UAE වල. ඔක්කොම government එකෙන් heavily regulated.
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    UAE වල කවද ඉඳලාද media වලට restrictions නැති වුණේ? Free media නැහැ UAE වල. ඔක්කොම government එකෙන් heavily regulated.
    context eka kiyawanna bro :) media වෙනයි.. MEDIA FREELANCER කියන එක වෙනයි.. :) මේ කතා කරන්නේ නිදහස් වෘතිකයන් ගැන.. (freelancers)
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රත්තරන් ගොයියා කියල තිබ්බ ඕකට අහුවෙන්න එපා කියල
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    රත්තරන් ගොයියා කියල තිබ්බ ඕකට අහුවෙන්න එපා කියල
    මේක Dubai Government එකෙන් දෙන service එකක්.. හොර ඒජන්සි කාරයො වත් කාගෙවත් හරහා වත් යන්න ඕනේ දෙයක් නෙමෙයි මේ.. කෙලින්ම අපිටම මේ License ගන්න තියෙන්නේ..
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    context eka kiyawanna bro :) media වෙනයි.. MEDIA FREELANCER කියන එක වෙනයි.. :) මේ කතා කරන්නේ නිදහස් වෘතිකයන් ගැන.. (freelancers)
    Freelancer වුණත් UAE වල ඕනම media එකක් heavily regulated. Free media වෙන්නෙ නැහැ ඒක නිසා freelancer කෙනෙක් වුණත්.
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    Freelancer වුණත් UAE වල ඕනම media එකක් heavily regulated. Free media වෙන්නෙ නැහැ ඒක නිසා freelancer කෙනෙක් වුණත්.
    දැන් මේකේ කොහේවත් Free කියලා නෑ... තාම හරියට කියවල නෑ...

    ඔව් මේ රටේ හැමදේම Regulated and Systematic.. ඒක ගැන තමා කියල තියෙන්නෙ.. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරන් ජොබ් කාක්කොන්ගෙ කුනු ගොඩවල් වලට අහුවෙන්නැතුව හරි විදියට Talent එකට තැනක් තියාගෙන එන විදිය ගැන බ්‍රෝ මේ කියල තියෙන්නේ.. Free mokuth na meke 😌😌
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    දැන් මේකේ කොහේවත් Free කියලා නෑ... තාම හරියට කියවල නෑ...

    ඔව් මේ රටේ හැමදේම Regulated and Systematic.. ඒක ගැන තමා කියල තියෙන්නෙ.. අහිංසක මිනිස්සුන්ගේ සල්ලි අරන් ජොබ් කාක්කොන්ගෙ කුනු ගොඩවල් වලට අහුවෙන්නැතුව හරි විදියට Talent එකට තැනක් තියාගෙන එන විදිය ගැන බ්‍රෝ මේ කියල තියෙන්නේ.. Free mokuth na meke 😌😌
    නිදහස් වෘත්තිකයෙක් කියන එකේ සිංහල තේරුම දන්නවාද? Freelancer කියන English meaning එකටත් එහා ගිය තේරුමක් තියෙන්නේ. කිසිම legal restrictions එකක් නැතුව වැඩ කරන professional කෙනෙක් කියන තේරුම සිංහල වචනෙ තියෙන්නේ. ඒ නිසා තමයි කිව්වේ UAE වල කොහොම ද media වලට restrictions නැති වුණේ කවදා ඉඳල ද කියල ඇහුවෙ?
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,060
    22,125
    113
    ගම මහනුවරයි
    නිදහස් වෘත්තිකයෙක් කියන එකේ සිංහල තේරුම දන්නවාද? Freelancer කියන English meaning එකටත් එහා ගිය තේරුමක් තියෙන්නේ. කිසිම legal restrictions එකක් නැතුව වැඩ කරන professional කෙනෙක් කියන තේරුම සිංහල වචනෙ තියෙන්නේ. ඒ නිසා තමයි කිව්වේ UAE වල කොහොම ද media වලට restrictions නැති වුණේ කවදා ඉඳල ද කියල ඇහුවෙ?
    🤦‍♂️🤦‍♂️
     
    Hashandcl

    Active member
  • Mar 15, 2008
    158
    48
    28
    නිදහස් වෘත්තිකයෙක් කියන එකේ සිංහල තේරුම දන්නවාද? Freelancer කියන English meaning එකටත් එහා ගිය තේරුමක් තියෙන්නේ. කිසිම legal restrictions එකක් නැතුව වැඩ කරන professional කෙනෙක් කියන තේරුම සිංහල වචනෙ තියෙන්නේ. ඒ නිසා තමයි කිව්වේ UAE වල කොහොම ද media වලට restrictions නැති වුණේ කවදා ඉඳල ද කියල ඇහුවෙ?
    Media කියන්නේ ලංකාවෙ වගේ tv channel ටිකයි.. radio channel ටිකයි.. පත්තර ටිකටයි නෙමෙයි මේ රටේ.. ඉසෙල්ලා video එක බලලා ඉන්නකෝ.. Media category එකට advertising agency, production houses, film directors, script writers, editors.. වගේ තව ගොඩක් professional activities අදාලයි... ඉස්සෙල්ලා පොඩ්ඩක් හොයලා ඉන්නකෝ Dubai Media City කියන්නේ මොකද්ද කියල.. මොකද මම මේ කතා කරන්නේ අවුරුද්දකට වැඩි කාලයක් මේ රටේ මේ License එකෙන් වැඩ කරනව සහ මම ගත්තු එක්ස්පීරියන්ස් එකෙන් මේ කියන්නේ... ලංකාවේ media එක්ක Dubai Media City පටලගන්නෙපා...පොඩ්ඩක් හොයල බලන්න.. එම නැත්තන් video එක බලන්න.. 😌 එහෙමත් අමාරුයි නම් පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න...

    https://gofreelance.ae/
     
    ලංකාවේ media ගැන මොනවා හරි කිව්වද? UAE වල international media වලටත් restrictions තියනවා. දන්නේ නැති නම් මුලින් එක හොයල බලන්න.