How to Become a 𝐃𝐮𝐛𝐚𝐢 𝐌𝐞𝐝𝐢𝐚 𝐅𝐫𝐞𝐞𝐥𝐚𝐧𝐜𝐞𝐫 !!
ඩුබායි මීඩියා සිටි නිදහස් වෘතිකයෙක් වෙන්නේ කොහොමද? මුල සිට සරලව!
• Dubai Media Freelancer License
• 1 or 2-Year UAE/Dubai Residence Visa
• Co-Working Space for Free
ඩුබායි ඇවිත් වෘත්තිකයෙක් විදිහට වැඩකරන ආකාරය සහ අවස්ථා මොනවද කියන එක අපි කලින් Episodes වල කතා කළා. විශේෂයෙන්ම ඒ කාරණා මාධ්‍ය ක්ෂේත්රයට අදාළව කතා කරපු නිසා අපි හිතුවා අද විශේෂ තැනකට ඇවිත් කතා කරන්න. ඒ තමයි Dubai Media City එක.මාධ්‍ය සම්බන්ධව වෘත්තිමය සුදුසුකම්, අත්දැකීම් තියෙන කෙනෙක්ට මෙතනදී ලැබෙන දේවල් සහ Dubai Media City එකට ඇවිත් නිදහස් වෘත්තිකයෙක් විදිහට වැඩකරන්නේ කොහොමද කියන එක අද Episode එකෙන් සවිස්තරාත්මකව කතා කරනවා.
Last edited:
media වෙනයි.. MEDIA FREELANCER කියන එක වෙනයි..