🚨 BREAKING 🚨 රාජ්‍ය සේවය තිගැස්සෙයි! විශ්ව විද්‍යාල අනධ්‍යන වර්ජනය වහාම අවසන් කරයි!

Sen-lu

Well-known member
  • oka thread ekak damma kyanne kiyana eke anik paththa wenne :rofl: warjana okkoma iwarai thread eka daala tikakin :rofl:
    සිරාවටම මූ තිස්ස අත්තනායකයටත් වඩා next level වස්තියක්.මොකෙක්ටහරි සපෝට් කරොත් ඌ ඉවරෙටම ඉවරයි. දැන් මූ අනුරයාට සපෝට් කියන්නෙ ඌටත් බඩුම තමා. 😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,367
    113
    34
    Kalutara
    ඊයෙ බන්දුලයා කියනවා ගෝටාභය ජනාධිපති පුටුවෙ හිටියා නම් වර්ජනා දිහා බලාගෙන ඉන්න තිබ්බා හැබැයි දැන් ඉන්නෙ රනිල් මැතිතුමා කියලා.
     
    • Haha
    • Like
    Reactions: KDI12 and malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    හරියන් නෑ බුද්ධි අංශ දාන්න ඕනේ හැම අස්සකම
    බුද්ඪි අන්ශ වලට රනිල් කෑමති නෑ

    ඊයෙ බන්දුලයා කියනවා ගෝටාභය ජනාධිපති පුටුවෙ හිටියා නම් වර්ජනා දිහා බලාගෙන ඉන්න තිබ්බා හැබැයි දැන් ඉන්නෙ රනිල් මැතිතුමා කියලා.
    අම්මෝ බන්දුල සෙවලයා.. ඕකා නේද මහ බෑන්කු හොරකම හෑන්සාඩ් ගත කලේ. ගන් කබරයා
    ------ Post added on Jul 12, 2024 at 1:38 PM

    සිරාවටම මූ තිස්ස අත්තනායකයටත් වඩා next level වස්තියක්.මොකෙක්ටහරි සපෝට් කරොත් ඌ ඉවරෙටම ඉවරයි. දැන් මූ අනුරයාට සපෝට් කියන්නෙ ඌටත් බඩුම තමා. 😂
    ආයේ එකේ සෑකයක් තියා ගන්න එපා. ලපයාට බඩුම තමා
    ------ Post added on Jul 12, 2024 at 1:39 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,090
    113
    සේදවත්ත
    බුද්ඪි අන්ශ වලට රනිල් කෑමති නෑ

    අම්මෝ බන්දුල සෙවලයා.. ඕකා නේද මහ බෑන්කු හොරකම හෑන්සාඩ් ගත කලේ. ගන් කබරයා
    ------ Post added on Jul 12, 2024 at 1:38 PM

    ආයේ එකේ සෑකයක් තියා ගන්න එපා. ලපයාට බඩුම තමා
    ------ Post added on Jul 12, 2024 at 1:39 PM
    එක නම් බොරුවක් මේ වෙලවේ ගොරකා උනත් දඩමස් කරන්න පුලුවන් එයාලට
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,619
    10,863
    113
    Nugegoda, Sri Lanka
    ඔතන වෙන්නේ වර්ජනය කරන උන් අතරේ අසමගිය වැඩි වෙන එක.
    මොනව උනත් හම්බකරන් කන ජොබ් එක නිසා ගෙවල් වල ප්‍රශ්නත් එකක් තියන හකුර මුලින්ම රැකගන්න ඕනේ කියලා ගෙවල් වලින් බනිනව ඇති.
    Ow gewal wala ganu tika katha karala hawasata eddi B loonu kilo
    Ekai seeni 500 genna kiyaddi iba warjane ballata yanawa.. jobath nathi unoth ithin kaala warenko..