🚨BREAKING🚨 ආයෙත් බඩු හරි!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    4,031
    10,562
    113
    Screenshot-20240630-055511-Vivaldi.jpg
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,530
    36,494
    113
    මැදමහනුවර
    උබට විශේෂ අසනීප, ඇළගීස් වගේ දේවල් නැත්නම් මම කියන්නේ චිනොපාම් හරි ගහගන්න එක තමා හොදම මොකද උබට කෙසේ උනත් දැනට තියන දත්ත විදියට චිනොපාම් වලින් 40% වගේ ආරක්ෂාවක් තියනවා.අනිත් මිනිස්සු ගේ ආරක්ෂාවට උබ වැක්සින් එක ගන්න එක තාම හොදම...

    වැක්සින් එක විදින ඩොකා හෝ නස් නෝනා : මහත්මයට මොනවහරි විශේෂ අසනීප, ඇළගීස් වගේ දේවල් තියනවද ?
    nevermindNevergiveup : ඔව්
    වැක්සින් එක විදින ඩොකා හෝ නස් නෝනා : එහෙනම් අර දොස්තර මහත්තය ගිහින් හම්බවෙන්න
    ...
    ...
    ...


    ඉතුරු ටික උබගේ වැඩක්...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,945
    8
    35,705
    113
    Omicron variants KP.2, KP.3 and LB.1 have high prevalence in the United States. CDC projections estimate KP.3 to account for approximately 33% of new COVID-19 illnesses in the U.S. The proportion of illnesses caused by KP.3 rapidly increased from 9.4% estimated during the week of May 11 to 25% estimated during the week of June 11. As of June 25, the estimated percentage of illnesses caused by KP.2 is 20.8%, and the estimated percentage of illnesses caused by LB.1 is 17.5%.

    Like KP.2 and KP.3, LB.1 is a descendent of the JN.1 variant. Unlike KP.2 and KP.3, however, LB.1 exhibits an additional mutation (S:S31del) in addition to the substitutions present in KP.2 and KP.3 that designate them as FLiRT variants. Variants with this deletion such as LB.1 may sometimes be referred to as “deFLiRT,” indicating that the variant has the same mutations as other FLiRT variants with this additional deletion.

    LB.1 is expected to overtake KP.3.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,827
    1,793
    113
    රජයේ රෝහල
    මූ ඇන්ටිජන් බිස්නස් කාරයෙක්ද කොහෙද .ඉස්සර පාරෙ බස් නවත්තලා RAT කලේ .අම්මට හුඩු පොලිසියනෙ කොවිඩ් මර්ධනය කලේ.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,022
    126,327
    113
    දෙහිවල
    යාපා හිටියේ නැත්නම් උබ තමයි ගිනි ගෙඩි දෙන පළවෙනියා මේකේ.
    හොද වෙලාවට අරු පච බෙදුවේ උබට වඩා
     
    • Haha
    Reactions: Hasistranger