🚨BREAKING🚨 කැම්බෝඩියාව තායිලන්තයට පහර දෙයි‼️🇰🇭🇹🇭

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,934
    4,371
    113
    අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠

    අපි විතරනෙ අඩු...
    මමත් කියන්න දුවගෙන ආවෙ. අපිට වඩා පොඩි එකෙක් හොයල බලපං.
    අපිත් බෙදිලා ගහගමු බන්, නැත්තම් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. කෝ මේ කොටි නැද්ද?
    අන්නේකයි.
    එහෙම කලොත් ඉන්දියාවෙන් අපිට ගේම අදිනවා. කලාපිය ආරක්ෂාවට තර්ජනයක් නිසා ශ්‍රී ලංකාවට පහරදිය යුතුය කියයි. පකිස්තාන් එහෙම විරුද්ද වෙලා අපිට උදව් කරයි.
    උන්ට හොඳින් කියනව අපි උඹලට ගහන්නෙ නෑනෙ. නිකං ජනේලෙන් පුක දෙන්නැතුව හිටාං කියල. :ROFLMAO:
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,780
    21,090
    113
    adala nene
    lokkawa yawanna inne
    513507734_10239248297008314_8641629622150483725_n.jpg
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    ආයුධ business එකේ ඉන්න එවුන්ට හොද කාලයක් වගේ මේකනම්
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ හැම සිකුරාදාම හැංගිලා එපා වෙලා තියෙන්නෙ :D, අනිද්දට නම් අළුත් ඔෆිස් එකේ ඇග්‍රීමන්ට් සයින් කරනවා, ඊට පස්සෙ ඒකල මචන් එකේ බොනවා 11.30 ඉඳන් 3 වෙනකම්. එනවා නම් එන්නේ......
    කෝල් එකක් ගන්නම් බලලා හෙට ඕ අනිද්දා
     
    • Like
    Reactions: wissnshaftler

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠

    අපි විතරනෙ අඩු...
    ඉන්දියාවට ගහමු
     
    • Haha
    Reactions: krisco