🚨BREAKING🚨 කැම්බෝඩියාව තායිලන්තයට පහර දෙයි‼️🇰🇭🇹🇭

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,292
    34,958
    113
    ලෝකයේ තැන් තැන් වල යුද්ධ ඇතිවෙනවා
    3 ලෝක යුද්ධය ළඟ ළඟම එනවා
    මහා විනාශයක් වෙලා
    මානව ඉතිහාසයේ
    නව පරිච්ඡේදයක් ඇරඹීමට
    ඉතා ආසන්නයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113

    Red Wave Dancing GIF by PBS News
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠

    අපි විතරනෙ අඩු...
    මාල දිවයිනට එකපාරක් ටෙලෝ උන් හරි වෙන ඔය වගේ සෙට් එකක් කූප් එකක් දෙන්න බැලුවා. ඉන්දියාවෙන් ඇවිල්ලා වැඩේ චොර කරලා දැම්මා
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    තායිලන්තය සහ කාම්බෝජ හමුදා අතර ඔවුන්ගේ දේශසීමාවේ මතභේදාත්මක කොටසක ගැටුම් ඇති කරගෙන තිබේ.

    අද (24) උදෑසන සිට හටගත් මෙම ගැටුම් තවමත් පවතින අතර එයින් තායිලන්තයේ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගොස් ඇති අතර, තායි සොල්දාදුවන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ.

    මෙ අතර පළමුවෙන් වෙඩි තැබීම් සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

    කෙසේ වෙතත්, තායි හමුදා පළමු වෙඩි තැබීමෙන් පසු තම සොල්දාදුවන් ආත්මාරක්ෂාව සඳහා ප්‍රතිචාර දක්වන බව කාම්බෝජයේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

     
    • Like
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    ලෝකයේ තැන් තැන් වල යුද්ධ ඇතිවෙනවා
    3 ලෝක යුද්ධය ළඟ ළඟම එනවා
    මහා විනාශයක් වෙලා
    මානව ඉතිහාසයේ
    නව පරිච්ඡේදයක් ඇරඹීමට
    ඉතා ආසන්නයි
    3නක් එන්නේ නෑ nuclear weapons තියෙනකන්.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    අපිත් බෙදිලා ගහගමු බන්, නැත්තම් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. කෝ මේ කොටි නැද්ද?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපිත් බෙදිලා ගහගමු බන්, නැත්තම් කොන් වෙන සීන් එකක් තියෙන්නෙ. කෝ මේ කොටි නැද්ද?
    ආ ජින් මාමා. හෙට එනවා ඔහේ. හම්බෙමු. දෙන්නත් එක්ක බාගයක් ගහමු.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,260
    113
    Gotland
    අපිත් යුද්ධයක් දිනපු රටක් විදියට සහභාගි වෙන්න බැරිද? අඩුම මාලදිවයින එක්ක වත්? 🫠

    අපි විතරනෙ අඩු...

    එහෙම කලොත් ඉන්දියාවෙන් අපිට ගේම අදිනවා. කලාපිය ආරක්ෂාවට තර්ජනයක් නිසා ශ්‍රී ලංකාවට පහරදිය යුතුය කියයි. පකිස්තාන් එහෙම විරුද්ද වෙලා අපිට උදව් කරයි.

    රටක් විදිහට නැති උනත් හමුදාවක් විදිහට හෙන ගානක් රෂියන් - උක්රෙන් යුද්දෙට ගිහින් එහෙ වැඩ පෙන්නනවා කියල ආරංචිය. යුද්ද කියන්නේ මේවා කියලත් ඉගෙනගේන එයි විරුවෝ ටික
     
    • Like
    Reactions: Yin And Yang

    Amarican.Ekek

    Well-known member
  • Jul 31, 2018
    1,093
    805
    113
    Sacramento
    ලෝකයේ තැන් තැන් වල යුද්ධ ඇතිවෙනවා
    3 ලෝක යුද්ධය ළඟ ළඟම එනවා
    මහා විනාශයක් වෙලා
    මානව ඉතිහාසයේ
    නව පරිච්ඡේදයක් ඇරඹීමට
    ඉතා ආසන්නයි

    c24kgk.gif
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,470
    8,637
    113
    Galaha
    ලංකාවත් හරිනම් හොඳ රොකට් ටිකක් එහෙම ගන්න ඕන. දැන් හරියට පොලු වලින් ගහගන්න තරමට ලංකාවේ හමුදවේ බලේ අඩු කරල තියෙන්නෙ. හොඳ ෆයිටර් ජෙට් ටිකක් එහෙම ගන්න ඕන. :yes:
     
    • Like
    Reactions: ChoronaSottiya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,117
    113
    ආ ජින් මාමා. හෙට එනවා ඔහේ. හම්බෙමු. දෙන්නත් එක්ක බාගයක් ගහමු.
    මේ හැම සිකුරාදාම හැංගිලා එපා වෙලා තියෙන්නෙ :D, අනිද්දට නම් අළුත් ඔෆිස් එකේ ඇග්‍රීමන්ට් සයින් කරනවා, ඊට පස්සෙ ඒකල මචන් එකේ බොනවා 11.30 ඉඳන් 3 වෙනකම්. එනවා නම් එන්නේ......
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,625
    25,985
    113
    දේශපාලනයට යුද්දේ සහ ආගම් අවශ්‍යයි - වත්තේ හුන්සුන් පඬි තුමා
     

    krisco

    Well-known member
  • May 28, 2022
    691
    758
    93
    Buddhist ratawal paw bm war .... tika tika okkoma muslim walata convert karanwa..... balapan e eka ratakatawath nagitinna denne na loke anith ratawal
     
    • Like
    Reactions: jennt