🚨BREAKING🚨 ලෝකයම තැති ගන්වමින් චීනය නවීනතම ආයුධ සමගින් Victory Day සැමරුම සිදු කරයි! 😱

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉස්සරහට ලෝකයේ ලොකුම සාප තමයි චීනය , රුසියාව , උතුරු කොරියාව වගේ රටවල් + අනිත් දේ ගැන කියන්න ඕන නෑ නේ. ඇමරිකාව එහෙම දහස් ගුණයක් හොඳයි කියලා මිනිස්සුන්ට තේරෙන දවස වැඩි ඈතක නෙවෙයි. මේ @Bitter Truth එක ගැන සම හරක්ට තේරෙන්නේ නෑ හැබැයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,653

    ඉතිං මට මොනවද කරන්න කියන්නේ?..උඹම කරන දෙයක් කරපංකෝ..හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි උන් චීනෙට රුසියාවට කෙලින කථා කිය කිය මේකේ ලොරි ටෝක්ස්.😂
     
    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,997
    2,346
    113
    Birmingham
    විසි කරන කුණු ටික හරි ලංකාවට දුන්නොත් හොදයි නේද. :love2:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    CIA ඵකේ උන්ට අවුරුදු ගාණක් ට්‍රයි කරලා රිංගලා වැඩක් දෙන්න බැරි වුනේ චීනෙට විතරයිලු..😊

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඉතිං මට මොනවද කරන්න කියන්නේ?..උඹම කරන දෙයක් කරපංකෝ..හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි උන් චීනෙට රුසියාවට කෙලින කථා කිය කිය මේකේ ලොරි ටෝක්ස්.😂
    දැන් මම මේකේ මුකුත් කරන්න කිව්වේ නෑ නේ. සම හරක්ට සරල fact වත් තේරෙන්නේ නෑ කියලා කිව්වේ. ඕක තමයි @Bitter Truth එක.

    විසි කරන කුණු ටික හරි ලංකාවට දුන්නොත් හොදයි නේද. :love2:
    ඇයි අර දුන්නේ නැවක්ම. එපා කියලා ආපහු යැව්වා නේ. ගෙනල්ලා මෙහෙ පොහොර විධියට දැම්මා නම් හාමතේ මැරෙන්න තිබ්බා.

    ------ Post added on Sep 3, 2025 at 11:58 AM
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,653
    113
    දැන් මම මේකේ මුකුත් කරන්න කිව්වේ නෑ නේ. සම හරක්ට සරල fact වත් තේරෙන්නේ නෑ කියලා කිව්වේ. ඕක තමයි @Bitter Truth එක.

    ඇයි අර දුන්නේ නැවක්ම. එපා කියලා ආපහු යැව්වා නේ. ගෙනල්ලා මෙහෙ පොහොර විධියට දැම්මා නම් හාමතේ මැරෙන්න තිබ්බා.

    ------ Post added on Sep 3, 2025 at 11:58 AM

    ඵහෙනම් මෙන්ශන් කර කර පස්සෙන් ඵන්නේ මොකෝ?😂උඹ කියන ඒවා කවුද ගණන් ගන්නේ..උඹ මොකෙක්ද කියපංකෝ උන්‍ට..චීන්නු ඵක්ක ඔය තරම් තරහක් තියෙනවනම් ඔය පාරේ යන්නේ ඕනතරම්..ඵකෙක් අල්ලගෙන නෙලපන්කෝ😆
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,970
    1
    6,834
    113
    CIA ඵකේ උන්ට අවුරුදු ගාණක් ට්‍රයි කරලා රිංගලා වැඩක් දෙන්න බැරි වුනේ චීනෙට විතරයිලු..😊

    Do you know that Chinese Regular Citizens have sworn to protect the government at any cost. They even required to spy for government at any moment they asked to.

    That's why it's almost impossible to exploit such a hierarchy.
     
    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,508
    2,987
    113
    කොච්චර tech දාලා කොච්චර budget එකක් යටකරලා කොච්චර powerful weapons හැදුවත්, ඕවා battle test වෙනකං effectiveness එක ගැන කියන්න බෑ.

    Russia දැන් අවුරුදු 20ක් විතර ඉඳලා weapons develop කරනවා. Ukraine වලට western countries ආයුධ තොග පිටින් ගෙනත් දානවා. ඒත්, අන්තිමට battlefield එකේ most effective weapon එක මෝටාර් අලවපු low cost commercial drones.

    ඒකේ effectiveness එක තේරුම්ගන්න යුද්ධයක් පටන්ගන්නම උනා. යුද්ධවල gamechangers කලින් හිතලා develop කරන්න ලේසි නෑ.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,085
    4,651
    113
    Until they are put into work in real life I would not really be bothered. For example there was a trending video on tiktok about Chinese made robots doing a dance but if you look at Boston consultancy group and manufactured robots you will understand that United States is way ahead in terms of technology
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,880
    9,147
    113
    ulan bator
    අපි දකින ඇමරිකන් වෙපන් - ටොමහොක් මිසයිල් - එයාකාරෆ්ට් කැරියර් - ස්ටීල්ත් ජෙට්ස් - බොම්බර් ඔක්කොම මීට අවුරුදු 60-40කට කලින් හදපු ටෙක්නොලොජි මත පදනම් වෙච්ච දෙවල්!

    SR-71 / F-117 මෙ දෙකම උන් රිටායර් කරා!

    උන්ට ඔන එකා විතරක් තොරට දැනටම ඊස්‍රාඑල් උන් ඌගෙ ඔලුවට බොම්බ දානවා!

    හිතපම් දැන් මොනවාද ඇත්තෙ කියල!

    එවා අපිට බලන්න වෙන්නෙ 2045-65 වගෙ කාල වල!
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ඵහෙනම් මෙන්ශන් කර කර පස්සෙන් ඵන්නේ මොකෝ?😂උඹ කියන ඒවා කවුද ගණන් ගන්නේ..උඹ මොකෙක්ද කියපංකෝ උන්‍ට..😆
    කියන point එකක් පොඩ්ඩක් තාර්කිකව කියන්න පුළුවන් නම්, නිකන් දෙකේ පන්තියේ කතා කියන්නේ නැතුව. Mention කරන්නේ දෙයක් පෙන්නලා දෙන්න. දැන් තේරෙනවා මොලේ තරම. Common sense නැති Liberal අමනයෝ හිතන් ඉන්නේ paper qualifications හරි DEI වලින් හරි ඉහළ position වලට ගියාම පොරවල් ,ඔක්කොම තේරෙනවා කියලා. හැබැයි සමාජෙ වෙන basic දේයක්වත් තේරුම් ගන්න බෑ. එක්කෝ ignore කරලා තමන්ගේ මතයේ ඉන්නවා. අන්න ඒ වගේ ඔයත්.
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල
    ඉතිං මට මොනවද කරන්න කියන්නේ?..උඹම කරන දෙයක් කරපංකෝ..හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි උන් චීනෙට රුසියාවට කෙලින කථා කිය කිය මේකේ ලොරි ටෝක්ස්.😂
    මං හිතන්නෙ එයා කියන්නෙ චීනෙට පුකදෙන්න එපා කියල
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    ලොකු සහෝදරයා ලොකු සහෝදරිවත් එක්කන් ඇවිත්.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,506
    47,653
    113
    කියන point එකක් පොඩ්ඩක් තාර්කිකව කියන්න පුළුවන් නම්, නිකන් දෙකේ පන්තියේ කතා කියන්නේ නැතුව. Mention කරන්නේ දෙයක් පෙන්නලා දෙන්න. දැන් තේරෙනවා මොලේ තරම. Common sense නැති Liberal අමනයෝ හිතන් ඉන්නේ paper qualifications හරි DEI වලින් හරි ඉහළ position වලට ගියාම පොරවල් ,ඔක්කොම තේරෙනවා කියලා. හැබැයි සමාජෙ වෙන basic දේයක්වත් තේරුම් ගන්න බෑ. එක්කෝ ignore කරලා තමන්ගේ මතයේ ඉන්නවා. අන්න ඒ වගේ ඔයත්.

    යැයි යැයි තමා.. ගෑණි වගේ අැගේ ඵල්ලෙන්න අැවිත් දැන් නහයෙන් අඬනවා..ඔච්චර තමයි උඹ වගේ බක පණ්ඩිතයොන්ට පුළුවන්..ignore කරන්න මමද මෙන්ශන් කරන් ඵල්ලිලා අාවේ...උඹ වගේ උන් ඵක්ක තර්ක කරහම මට කන්න බොන්න හම්බවෙනවද?අනේ නිකන් පලයං.😂.උඹල වගේ ලංකන් පඬියෝ ඕනතරම් හොයාගන්න පුළුවන් FB group වල රවුමක් ගැහුවනම්...ලෝකෙටම ගහන්න කථාව ඒ වුනාට අතේ සතේ නෑ 🤣
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,827
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේක දැක්කම මට හිතුනේ, ලංකාවේ නිදහස් දිනේදී පෙන්නන එකදාස් අටසිය ගණන් වල කාල තුවක්කු, ඔය බට තුවක්කුම් කිරල තුවක්කු පෙන්නන්නේ නැතිව. උත්තමාචාර කරලා එක සංස්කෘතික පොඩි සීන් එකක් දාලා ඉවර කරලා නම් ෂෝයි වගේ...
    සල්ලිත් නැති නම් ගන්න, පෙන්නන්න කියලා දෙයක් නැති නම් නිකන් ලෝකෙට විහිලු වෙන්නේ නැතිව . අදහසක් පමණි
     
    • Like
    Reactions: vectorizer