ඉස්සරහට ලෝකයේ ලොකුම සාප තමයි චීනය , රුසියාව , උතුරු කොරියාව වගේ රටවල් + අනිත් දේ ගැන කියන්න ඕන නෑ නේ. ඇමරිකාව එහෙම දහස් ගුණයක් හොඳයි කියලා මිනිස්සුන්ට තේරෙන දවස වැඩි ඈතක නෙවෙයි. මේ @Bitter Truth එක ගැන සම හරක්ට තේරෙන්නේ නෑ හැබැයි.
දැන් මම මේකේ මුකුත් කරන්න කිව්වේ නෑ නේ. සම හරක්ට සරල fact වත් තේරෙන්නේ නෑ කියලා කිව්වේ. ඕක තමයි @Bitter Truth එක.ඉතිං මට මොනවද කරන්න කියන්නේ?..උඹම කරන දෙයක් කරපංකෝ..හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි උන් චීනෙට රුසියාවට කෙලින කථා කිය කිය මේකේ ලොරි ටෝක්ස්.![]()
ඇයි අර දුන්නේ නැවක්ම. එපා කියලා ආපහු යැව්වා නේ. ගෙනල්ලා මෙහෙ පොහොර විධියට දැම්මා නම් හාමතේ මැරෙන්න තිබ්බා.විසි කරන කුණු ටික හරි ලංකාවට දුන්නොත් හොදයි නේද.![]()
දැන් මම මේකේ මුකුත් කරන්න කිව්වේ නෑ නේ. සම හරක්ට සරල fact වත් තේරෙන්නේ නෑ කියලා කිව්වේ. ඕක තමයි @Bitter Truth එක.
ඇයි අර දුන්නේ නැවක්ම. එපා කියලා ආපහු යැව්වා නේ. ගෙනල්ලා මෙහෙ පොහොර විධියට දැම්මා නම් හාමතේ මැරෙන්න තිබ්බා.
------ Post added on Sep 3, 2025 at 11:58 AM
CIA ඵකේ උන්ට අවුරුදු ගාණක් ට්රයි කරලා රිංගලා වැඩක් දෙන්න බැරි වුනේ චීනෙට විතරයිලු..
අයි ඉන්දියන් පල්කි කීවේ මිසයිල් ඇතුලේ තියෙන්නේ වතුර කියලාබය වෙන්න එපා යකූ චීන බඩු කොලිටි නෑ
කියන point එකක් පොඩ්ඩක් තාර්කිකව කියන්න පුළුවන් නම්, නිකන් දෙකේ පන්තියේ කතා කියන්නේ නැතුව. Mention කරන්නේ දෙයක් පෙන්නලා දෙන්න. දැන් තේරෙනවා මොලේ තරම. Common sense නැති Liberal අමනයෝ හිතන් ඉන්නේ paper qualifications හරි DEI වලින් හරි ඉහළ position වලට ගියාම පොරවල් ,ඔක්කොම තේරෙනවා කියලා. හැබැයි සමාජෙ වෙන basic දේයක්වත් තේරුම් ගන්න බෑ. එක්කෝ ignore කරලා තමන්ගේ මතයේ ඉන්නවා. අන්න ඒ වගේ ඔයත්.ඵහෙනම් මෙන්ශන් කර කර පස්සෙන් ඵන්නේ මොකෝ?උඹ කියන ඒවා කවුද ගණන් ගන්නේ..උඹ මොකෙක්ද කියපංකෝ උන්ට..
![]()
මං හිතන්නෙ එයා කියන්නෙ චීනෙට පුකදෙන්න එපා කියලඉතිං මට මොනවද කරන්න කියන්නේ?..උඹම කරන දෙයක් කරපංකෝ..හරියට අහස් කූරක්වත් හදාගන්න බැරි උන් චීනෙට රුසියාවට කෙලින කථා කිය කිය මේකේ ලොරි ටෝක්ස්.![]()
කියන point එකක් පොඩ්ඩක් තාර්කිකව කියන්න පුළුවන් නම්, නිකන් දෙකේ පන්තියේ කතා කියන්නේ නැතුව. Mention කරන්නේ දෙයක් පෙන්නලා දෙන්න. දැන් තේරෙනවා මොලේ තරම. Common sense නැති Liberal අමනයෝ හිතන් ඉන්නේ paper qualifications හරි DEI වලින් හරි ඉහළ position වලට ගියාම පොරවල් ,ඔක්කොම තේරෙනවා කියලා. හැබැයි සමාජෙ වෙන basic දේයක්වත් තේරුම් ගන්න බෑ. එක්කෝ ignore කරලා තමන්ගේ මතයේ ඉන්නවා. අන්න ඒ වගේ ඔයත්.