කාටවත්,කවදාවත් මඩ නොගහන ජ.වි.පෙ ඇයි මිනිස්සු මෙතරමි වෛර කරන්නෙ.පහත විස්තර මඩ කරියකුගේ වැඩකි.
ජවිපේ නායක අනුර කුමාරත් සමලිංගිකයෙක්.. මෙන්න විස්තරේ…
ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක අනුර කුමාර දිසානායකගේ මතුපිටින් ඇති ජීවිතයට එහා ගිය යටින් හැංගී තිබෙන ශෝඛාලාපය ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු විසින් [email protected] විද්‍යුත් ලිපිනය හරහා අපට එවා ඇති අතර, එහි අඩංගු වචනවල තිබෙන අසභ්‍ය භාවය නිසාම, එහි අර්ථය කිසිදු වෙනසක් නොවන පරිදි සංස්කරණය කර ඉදිරිපත් කරමු.
අනුර කුමාර දිසානායක යනු ඈත පිටිසර ගමක උපන්
දරුවෙකි. තඹුත්තේගම මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යයෙක් වූ ඔහු, පාසැලේ කිසිදු භාහිර වැඩකට සහභාගී නොවූ, ඉතාම දැඩි කුලෑටී ගතියකින් හෙබි දරුවෙක් විය. ඉගෙනීමට දක්ෂ වූ නිසාම උසස් පෙළ ඉහලින් සමත් වූ අනුර කුමාර දිසානායක, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට ඇතුලත් වීය. එහිදී මහා ශිෂ්‍ය සංගමයේ දේශණ වලට සහභාගී වූ අනුර කුමාරට තම ප්‍රදේශයේ ගැමියන් විදින ජීවිතය හා සසැදි කල ධනපති පංතියේ මිනිසුන් සමඟ බද්ධ වෛරයෙන් කටයුතු කල යුතු බවද පසක් වින. ජ්‍යේෂ්ඨ ශිෂ්‍යයන්ගේ ආවතේවකම් කරමින් ඔවුන් ඇසුරේ වැඩුනු අනුර කුමාර, ජ්‍යේෂ්ඨ සිසුන්ගේ ආවතේවකම් කිරීම කෙතරම් හොඳට කලාදැයි කිවහොත් මිතුරන් ඔහුව “ගල් කුමාර” ලෙසින්, හඳුන්වන්නටද කටයුතු කලේය.
කුඩා කල සිටම ප්‍රාණවත් ලිංගේන්ද්‍රියකට හිමිකම් නොකියූ අනුර කුමාර දිසානායකගේ ප්‍රියතම කාන්තා ඇසුර වූයේ දිව හා සම්භන්ධ කාර්‍යයක් බව ඔහුගේ පක්ෂයේ සමකාලිනයෝ අතර ප්‍රකට කරුණකි. එනිසාම විවාහ ජීවිතය ඔහුට අප්‍රිය කරුණක් විය. ඔහුගේ ඇසුර පක්ෂයේ සමහර දේශපාලන මණ්ඩල සාමාජිකයින් සමඟ පවා විය. කෙසේ වෙතත් අනුර කුමාර දිසානායකගේ මියගිය බාප්පාගේ බිරිඳ හා තිබූ සම්භන්ධය පක්ෂයේ පැරැණි සාමාජිකයින්ට රහසක් නොවීය. ඒ වනවිටත් අනුර කුමාරගේ ලිංගික බෙලහීනත්වය ගැන දැන සිටි ඔවුන්, කිසි විටෙක ඒ ගැන ප්‍රශ්ණ කරන්නට නොගියේය. නමුත් පක්ෂයේ නායකත්වය භාර දෙන්නට පළමුව, “විවාහක” භාවය ගැටළුවක් වූ නිසා පක්ෂය විසින් කරන ලද බල කිරීමට අවනතව, ඔහු බාප්පාගේ බිරිඳ වන සිය පුංචි අම්මාව විවාහ කර ගන්නා ලදී. (ඇයගේ එකම පුත්‍රයාව බලෙන් මහණ කිරීමට ගත් උත්සාහය, අපි වෙනම දවසක ඔබට ලියා එවමි.) කල් යත්ම එම විවාහයේද ගැටළු රාශියක් මතුව ආ අතර, සිය දේශපාලන ගමන සඳහා වූ විවාහක ගණුදෙණුවක් බවට එම විවාහය පත් වූ බවද, ඒ දේශපාලනික වැදගත්කම නිසාම අනුර දිසානායකගේ පුංචි අම්මා විසින් ඇයගේත් ඇයගේ දරුවා වෙනුවෙනුත් ඔහුට බරපතල පීඩාවන් සිදුකල බව පක්ෂයේ ජ්‍යේෂ්ඨයන්ට ඒ කාලයේදීත් රහසක් නොවේ. එම පීඩාවල උග්‍ර තැනක් වෙනුයේ, පුංචි අම්මාගේ බල කිරීම මත නාමල් රාජපක්ෂ ලඟ බැගෑපත් වී එම දරුවාව “මිහින් ලංකා” ගුවන් සේවයේ රැකියාවකට ඇතුලත් කිරීමය.
අනුර කුමාරගේ දේශපාලන සමලිංගිකත්වයටද වසර දහයකට වඩා පැරණි අතීතයක් ඇත. මේ බව හෙළි කර ජනතා විමුක්ති පෙරමුණ බේරා ගන්නට කටයුතු කරන්නට සිතූ එකල නායක සෝමවංශ අමරසිංහට සිදු වූයේ අන්තිමට පක්ෂයේ තාඩන පීඩන වලට ලක්ව කාමර අඩස්සියේ වසර කිහිපයක් ගෙවීමටය. අනුර කුමාර දිසානායක රනිල් වික්‍රමසිංහගේ මෙන්ම මලික් සමරවික්‍රමගේ සමීප මිතුරෙකු වන්නේ 2008 වසරේදීය. අනුර කුමාරගේ සමලිංගික ජීවිතය ගැන දැනගත් රනිල් වික්‍රමසිංහ දේශපාලන පෙරලියක් සඳහා වූ මූලිකම සාකච්ඡාවට අනුර කුමාරව කැඳවූයේ හබරාදූව ප්‍රදේශයේ හෝටලයකටය. ඊට මලික් සමරවික්‍රමද සහභාගී වූ බව සඳහන්ව ඇතත්, ඔහු සහභාගී වූ බවට කිසිදු සාක්ෂියක් සටහන්ව නැත. මෙම හමුවත් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ගමන අංශක 180කින් වෙනස් වූ බව ජනතා විමුක්ති පෙරමුණ සමාජයෙන් සඟවා සිටින ප්‍රසිද්ධ රහසකි. 2010 මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය නොදීමට ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයත්, බිම් මට්ටමේ නායකයිනුත් ගත් තීරණයට එරෙහි වූ ජවිපේ නායක අනුර කුමාර දිසානායක පක්ෂයට තර්ජනය කලේ, “එම මැතිවරණයේදී සරත් ෆොන්සේකාට සහාය නොදැක්වුවහොත් තමන් පක්ෂයෙන් අස් වී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර, නැවක රැකියාවකට යනවා” කියමිනි. විමල් වීරවංශත් පක්ෂයෙන් නික්ම ගොස් සිටි නිසා, අනුර කුමාරත් ගියොත් පක්ෂයට වන හානිය ගැන සිතූ ජනතා විමුක්ති පෙරමුණ, පක්ෂයක් ලෙස අනුර කුමාර දිසානායකගේ තර්ජනය හමුවේ පසු බැස ගියහ.
එදා ඉදන් ජනතා විමුක්ති පෙරමුණේ ස්වභාවය වෙනස් වන්නට පටන් ගත්තේය. ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩ නැගීමට දායක වූ ප්‍රභලතම සාමාජිකයන් දෙදෙනා වූ සෝමවංශ අමරසිංහ හා කුමාර් ගුණරත්නම් පක්ෂය හැරදා ගියේය. මුදලට ගිජු බ්‍රොයිලර් ජවිපයක් පැලවත්තේ ඉතිරි විය. පෝස්ටර් වර්ණ හතරෙන් මුද්‍රිත ලෙස තාප්පවල ඇලවිණ. ජවිපේ උදව්වට රාජ්‍ය නොවන සංවිධාන පෙළ ගැසිණ. අනුර කුමාර දිසානායක මසකට සැරයක් යනෙන හබරාදූව සංචාරය හා පාසිකුඩා “කෝල්ම්” හෝටලයට කෙරෙන සංචාර මොනවාදැයි පක්ෂයට හෙළිවූයේ ඒ දිනවලටම රනිල් වික්‍රමසිංහ සහ මලික් සමරවික්‍රමත් එම හෝටලයේ නවතින බව ඊට බොහෝ කලකට පසු පක්ෂයට හෙලි වීමත් සමඟය.
මේ වනවිටත් මේ සමලිංගික පෙම් පලහිලව්ව සහ පුංචි අම්මා විසින් ඇති කරන පීඩනය එලෙසටම පවතින බැව් ජනතා විමුක්ති පෙරමුණේ ඉහල නායකයින්ට රහසක් නොවේ. මේ අවස්ථා දෙක එකට සමපාත වූ අවස්ථාවක් ලෙස පෙන්වා දිය හැකි අපූරු අවස්ථාවක් ඇත. වත්මන් රජය “මිහින් ලංකා” ගුවන් සේවය අවලංගු කරන විට එහි සේවකයන්ට රැකියා නැතිවන විට, අනුර කුමාර දිසානායකගේ පුංචි අම්මාගේ පුතා පමණක් නොව ඔහුගේ පෙම්වතියද “ශ්‍රී ලංකන්” ගුවන් සේවයට අනුයුක්ත කෙරිණ. ඒ අගමැති රනිල් වික්‍රමසිංහගේත් මලික් සමරවික්‍රමගේත් පූර්ණ ආශිර්වාදය මත බව නොදන්නා කිසිවෙක් මේ වනවිට පක්ෂයේ ඉහල කිසිවෙකුට රහසක් නොවේ.
මේ වනවිට බටහිරින් මුදල් පොම්පවන රාජ්‍ය නොවන සංවිධාන බොහොමයක් ජනතා විමුක්ති පෙරමුණ සතුව ඇත. එහි ප්‍රතිපලයක් ලෙස රටේ පොහොසත්ම පක්ෂය ලෙස කැෆේ සංවිධානය විසින් ජනතා විමුක්ති පෙරමුණ නම් කරනවා. සීනුවෙන් මිදී, රතු පැහැයෙන් මිදී ජනතා විමුක්ති පෙරමුණ අද යන ජනපතිවරණයේ, ඔවුන් ප්‍රතිපත්ති ප්‍රකාශය එලි දැක්වීමටත් පෙරම පලමුවැනියට ලබා දුන් පොරොන්දුව වූයේ රටේ “සමලිංගික අයිතීන් පිළිගන්නා බවත් ඊට නිසි තැන ලබා දෙන බවත්”ය.
කෙසේ වුවත්, සමලිංගිකත්වයට ඇබ්බැහි වූ වත්මන් ජවිපේ නායකයා ඔවුන්ගේ මත්පැන් ලෝලී ගෝල් බාලයෝ එකඟ කරමින් කරගෙන යන මෙම පක්ෂයේ මලගම් ක්‍රියාවලිය දෙස ඉපැරණි ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයො කර කියා ගත හැකි දෙයක් නොමැතිව කම්පාවෙන් බලා සිටින බව අවසන් වශයෙන් කිව යුතුය.


