ඔව් බන් මටත් පව් හිතුනාkudu wala inna ewa.
පව් නම් තමා බන්. තාරාවෝ තමා නිදහසේ හිටියේ.පව්
කැරි කලු කැත සින්හලුන්ට ආතල් දෙන්න, කූඩු වල දුක් විදින සත්තු
මොන පකට මිනිස්සු එවොලූසනරි ලැඩර් එකෙ උඩට නැග්ගද මන්ද
මුන් නම් කඩ්ඩෙන් ද කොහෙද මොනවා ද කිවේ බන්.හොදයි, කුණුහරුප කියනවා ඕකුන්
නිදහසේ හිටියා නම් ඉතින් කොච්චර පියාබයිද නේ බන්Kudu wela inna satek hinda satutu una ekata kudu wennama ipadenawa
එයා කියන විදිහට ඉස්සරහට ලොකු aviaries හදනවලු .. එතකොට කොටු වෙන සීමාව අඩුයි. අනික මේ පරම්පරා ගානක්ම captive breed කරපු සත්තු හින්දා , ස්වභාවික පරිසරයට release කරොත් ඉක්මන්ට මැරෙනවා.. ලන්කාවෙ ස්වභාවික පරිසර වලට කොහොමත් දේශීය නොවන සත්තු හින්දා release කරන්ඩ බෑ.
Captive breed කරේ නැත්නම් මිනිස්සු ස්වභාවික පරිසරේ ඉන්න සත්තු අල්ලලා හිර කරනවා.
එතකොට කූඩු වල ඉදී හැබැයි වනමය නශ්ඨ විශේෂ.. ඊට වඩා මෙහෙම ප්‍රොජෙක්ට් කරන එක හොදයි..
ඔකේ ඔව්නර් සල්ලි කාරයෙක් ද බන්
