🚩 Hanthana International Bird Park එකට ගියා 🦆🦉🐔🐤

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නුවර ටවුන් එකෙ ඉදන් පොඩි දුරක් තියෙන්නෙ. කුරුල්ලො ජාති ගොඩක් ඉන්නවා. අක්කර 37ක තව කුරුල්ලො දාන්න තියෙනවා. ටවුන් එකෙ අවට ඉන්න අය ඉන්නවා නම් ගිහින් බලන්න. ගිය මාසේ 20 තමා ඔපන් උනේ.

    හැබැයි ඉතිං කුරුල්ලො හිර කරලා කුඩුවල දාන නම් අනුතම කරන්න බෑ. ☹️



    Hanthana International Bird Park & Recreation Center




    https://maps.google.com?q=Hanthana%20International%20Bird%20Park%20%26%20Recreation%20Center,%20Kandy&ftid=0x3ae3679e7012bd33:0x1676f4935f7c129b&hl=en-LK&gl=lk&entry=gps&lucs=47062714&g_st=ic
    DC808-DB8-B5-A9-4-F68-8-E91-AB92-C2-D1-A76-C.jpg





    මේ ඉන්නෙ කොකටුවෙක් මෙයා සෑහෙන වෙලා කුඩුවේ වහලා දුක කිව්වා. කූඩූ වල ප්‍රමාන එක්ක මුන්ට මේවා මදි. පව් තමා ඉතිං.




    F6-F65-D36-4-CDF-4-F51-BA1-C-FC056-CAA49-AA.jpg



    B33-B7390-31-BF-4-D50-B301-BF272125-A2-FF.jpg
     
    Last edited:

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    නෑ මචන් අයිෆෝන් 7 එකකින්. ඇයි මොකෝ සින් එක ?
    නෑ pixel photo quality එක හොදයි කියන්වනේ.. ඒකයි බැලුවේ.. anyway, උඹෙන් pixel review එකක් expect කරනවා..
     
    • Like
    Reactions: lasankandy and NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    නෑ pixel photo quality එක හොදයි කියන්වනේ.. ඒකයි බැලුවේ.. anyway, උඹෙන් pixel review එකක් expect කරනවා..

    එක මට සෙට් නෑ වගේ බන්.ෆොටෝස් උනත් හරි අවුල් වගේ එකේ මට නම්. අනේ මන්දා, පරණ ෆෝන් එක එකයි ගත්තේ ආයෙම පාවිච්චි කරන්න. කෝල්ස් නම් පට්ට පැහැදිලි බන් pixel එකේ .



    ela
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    ඕතනින් නුවරට කේබල් කාර් ප්‍රොජෙක්ට් එකකුත් කරනව කියල තමා කියන්නෙ.
    kcc eke lokka karanna hitapu eka da koheda. eka nam karanne na wage
     
    • Like
    Reactions: lasankandy

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේ ඉන්නෙ කොකටුවෙක් මෙයා සෑහෙන වෙලා කුඩුවේ වහලා දුක කිව්වා. කූඩූ වල ප්‍රමාන එක්ක මුන්ට මේවා මදි. පව් තමා ඉතිං.
    හොදයි, කුණුහරුප කියනවා ඕකුන්
     
    • Like
    Reactions: lasankandy

    Sen-lu

    Well-known member
  • kcc eke lokka karanna hitapu eka da koheda. eka nam karanne na wage
    Bird Park original project එක මම දැකල තියෙනව ඒකෙ තමා කේබල් කාර් සීන් එක තිබ්බෙ කෝට්ටගොඩකාරයා දැන් ඕක කරයිද දන්නෙ නෑ. Goverment එකෙන් ඔය ඉඩම ගන්න දාපු එකක්ද දන්නෙත් නෑ.
     
    • Like
    Reactions: lasankandy

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    Bird Park original project එක මම දැකල තියෙනව ඒකෙ තමා කේබල් කාර් සීන් එක තිබ්බෙ කෝට්ටගොඩකාරයා දැන් ඕක කරයිද දන්නෙ නෑ. Goverment එකෙන් ඔය ඉඩම ගන්න දාපු එකක්ද දන්නෙත් නෑ.
    oya kcc dial ekage project eka da danne na. eka nam nathara wela awurudu 5-6k wage athi dan. goverment approval hambawenne nathi seen ekak. boru da danne na
     
    • Like
    Reactions: lasankandy

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113

    එයා කියන විදිහට ඉස්සරහට ලොකු aviaries හදනවලු .. එතකොට කොටු වෙන සීමාව අඩුයි. අනික මේ පරම්පරා ගානක්ම captive breed කරපු සත්තු හින්දා , ස්වභාවික පරිසරයට release කරොත් ඉක්මන්ට මැරෙනවා.. ලන්කාවෙ ස්වභාවික පරිසර වලට කොහොමත් දේශීය නොවන සත්තු හින්දා release කරන්ඩ බෑ.
    Captive breed කරේ නැත්නම් මිනිස්සු ස්වභාවික පරිසරේ ඉන්න සත්තු අල්ලලා හිර කරනවා.
    එතකොට කූඩු වල ඉදී හැබැයි වනමය නශ්ඨ විශේෂ.. ඊට වඩා මෙහෙම ප්‍රොජෙක්ට් කරන එක හොදයි..
     
    • Like
    Reactions: lasankandy