මුගේ සිහිනය සැබෑ උනොත් ඉතිං අවුරුදු ගානක් ආපස්සට තමයි . පේනවනේ ජෙප්පො තාම ඉන්නෙ කොහේද කියලා .
ඉහළ මට්ටමෙන් බිල්ලො මැවීම අසාර්ථක උන නිසා බිම් මට්ටමෙන් බිල්ලො මැවීම තාම කරනව![]()
මුගේ සිහිනය සැබෑ උනොත් ඉතිං අවුරුදු ගානක් ආපස්සට තමයි . පේනවනේ ජෙප්පො තාම ඉන්නෙ කොහේද කියලා .
අනුර රූකඩයක් වෙලා ටිල්වින්ට ඕනේ විදියට නටන්න ගනියිදහම්මට ටිල් විල් සහෝ...
අපිටත් කෙලවෙනවනෙ බන්. අනෙක බේසිගේ පුත්තු කියන්නෙ කෙල උනොත් ෆින්ලන්ඩ් හරි යනවලු.මුන් නිකං කැසිනෝ කාරයෝ වගේ ඡන්දෙ දෙන්නෙ.රැල්ලට අැරගන්න අාස නම් අපි මොනා කරන්නද..ඔහේ රැල්ලට ඵක මිටට අැරගත්ත දෙන්..![]()
NPP JVP නෙවෙයි නෙවේද?
සමහර විට විජේවීරත් දැන් මාලිමාවෙ වෙන්න ඇති බං
එහෙම නෑ බං. අපිට අනුර සහො විශ්වාසයිඅනුර රූකඩයක් වෙලා ටිල්වින්ට ඕනේ විදියට නටන්න ගනියිද
අපිටත් කෙලවෙනවනෙ බන්. අනෙක බේසිගේ පුත්තු කියන්නෙ කෙල උනොත් ෆින්ලන්ඩ් හරි යනවලු.මුන් නිකං කැසිනෝ කාරයෝ වගේ ඡන්දෙ දෙන්නෙ.
npp එකට කොහේද බන් බලයක්. Npp එකේ ඉන්න එකම පක්ෂෙ jvp එක. තනි තනි මිනිස්සුනෙ ඉන්නෙ. නාම යෝජනා දෙනකොට ජෙප්පොන්ට තමයි වැඩි අවස්ථාව . අරුන්ට negotiate කරන්න බෑනේ බලයක් නැතිව.
ඉතින් අනුර ජනපති වෙලා ආන්ඩුවක් හදලා එහෙම හිතන් පොඩ්ඩක් යමුකො.අනුර රූකඩයක් වෙලා ටිල්වින්ට ඕනේ විදියට නටන්න ගනියිද
බය වෙන්න එපා ළමයා.. ඊයේ ජෙප්පෝ ටික හකුලලාම ගියා![]()
![]()
![]()
පව් මානසික ලෙඩාඋබ බයවෙන්න එපා. ඔන්න මං උබට අවධානෙ දුන්නා.
විශේෂ අවශ්‍යතා සහිත ළමයි ගැන මීට වඩා හිතන්න ඕන අපි![]()
අම්ම අප්ප රනිල්ගෙ ලොවන හින්ද උබත් ලොවහන් පොනිල්ගෙ