🚫 ඔන්න අන්තිම වතාවට warning එක දෙන්නෙ.

shenat

Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    ඉහළ මට්ටමෙන් බිල්ලො මැවීම අසාර්ථක උන නිසා බිම් මට්ටමෙන් බිල්ලො මැවීම තාම කරනව 🙈😹

    එදා :

    රට, ජාතිය අනතුරේ
    ආගම අනතුරේ

    අද:

    ගෑස් අනතුරේ
    ඩොලර් එක අනතුරේ 🤣🤣

    එදා බිල්ලන්ට බයවෙලා සවුබාගෙ දැක්ම පාට් 1 ලබාගත්තා.
    අද පාට් 3 ලබාගන්න යනවා 😹😹
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ඉහළ මට්ටමෙන් බිල්ලො මැවීම අසාර්ථක උන නිසා බිම් මට්ටමෙන් බිල්ලො මැවීම තාම කරනව 🙈😹

    දැන් උඹ රටට රටේ මිනිස්සුන්ට බණිනනේ නැද්ද ජෙපිසන්?😹😹

    චන්දේ ළග නිසාද?😹😹😹
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,594
    17,782
    113
    Eww 🤢

    අපිළිවෙල කොන්ඩයක් දරාගෙන

    කුහක කමින් පැලෙමින්

    ඉරිසියාව දොරෙ ගලමින්

    සමාජයටම වෛර කරමින්
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හම්මට ටිල් විල් සහෝ...
    අනුර රූකඩයක් වෙලා ටිල්වින්ට ඕනේ විදියට නටන්න ගනියිද
    රැල්ලට අැරගන්න අාස නම් අපි මොනා කරන්නද..ඔහේ රැල්ලට ඵක මිටට අැරගත්ත දෙන්..😹✊
    අපිටත් කෙලවෙනවනෙ බන්. අනෙක බේසිගේ පුත්තු කියන්නෙ කෙල උනොත් ෆින්ලන්ඩ් හරි යනවලු.මුන් නිකං කැසිනෝ කාරයෝ වගේ ඡන්දෙ දෙන්නෙ.
    NPP JVP නෙවෙයි නෙවේද?

    සමහර විට විජේවීරත් දැන් මාලිමාවෙ වෙන්න ඇති බං
    😁 npp එකට කොහේද බන් බලයක්. Npp එකේ ඉන්න එකම පක්ෂෙ jvp එක. තනි තනි මිනිස්සුනෙ ඉන්නෙ. නාම යෝජනා දෙනකොට ජෙප්පොන්ට තමයි වැඩි අවස්ථාව . අරුන්ට negotiate කරන්න බෑනේ බලයක් නැතිව.
     
    • Like
    Reactions: dxx

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    අනුර රූකඩයක් වෙලා ටිල්වින්ට ඕනේ විදියට නටන්න ගනියිද

    අපිටත් කෙලවෙනවනෙ බන්. අනෙක බේසිගේ පුත්තු කියන්නෙ කෙල උනොත් ෆින්ලන්ඩ් හරි යනවලු.මුන් නිකං කැසිනෝ කාරයෝ වගේ ඡන්දෙ දෙන්නෙ.

    😁 npp එකට කොහේද බන් බලයක්. Npp එකේ ඉන්න එකම පක්ෂෙ jvp එක. තනි තනි මිනිස්සුනෙ ඉන්නෙ. නාම යෝජනා දෙනකොට ජෙප්පොන්ට තමයි වැඩි අවස්ථාව . අරුන්ට negotiate කරන්න බෑනේ බලයක් නැතිව.
    එහෙම නෑ බං. අපිට අනුර සහො විශ්වාසයි
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බය වෙන්න එපා ළමයා.. ඊයේ ජෙප්පෝ ටික හකුලලාම ගියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    GXfJ-KubwAUiJDP
     
    • Like
    Reactions: sakuntha1996

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    බය වෙන්න එපා ළමයා.. ඊයේ ජෙප්පෝ ටික හකුලලාම ගියා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    GXfJ-KubwAUiJDP

    උබ බයවෙන්න එපා. ඔන්න මං උබට අවධානෙ දුන්නා.

    විශේෂ අවශ්‍යතා සහිත ළමයි ගැන මීට වඩා හිතන්න ඕන අපි ♥️
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    උඹල කුවේණිගේ ශාපය අහල තිබෙනවද? කුවේණි තමන්ට කරපු ද්‍රෝහීකම නිසා මේ රටට ශාප කර යක්දෙස්සාගලින් පැන සියදිවි හානිකරගත්තා. මේ දෙය ඇත්තක් කියලත් හිතෙන්නේ ඇයි, රටේ ඉතිහාසය බලනකොට අවුල් වියවුල් නොමැති කාලයක් තිබී නැහැ. මේ රටේ ඉරණම මෙයයි.