🛑ප්ලේන්ටී සහ කිරිතේ හිමියන්ගේ සංගමයෙන් නිවේදනය

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,723
    8,434
    113
    අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ආපනශාලාවල ප්ලේන්ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ප්ලේන්ටී සහ කිරිතේ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ද, කිරි තේ එකක සහ කිරිතේ මිල රුපියල් 10කින් ද ඉහළ යනු ඇත.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    අද (මාර්තු 11) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා ආපනශාලාවල ප්ලේන්ටී සහ කිරි තේ මිල ගණන් ඉහළ දමන බව සමස්ත ලංකා ප්ලේන්ටී සහ කිරිතේ හිමියන්ගේ සංගමය නිවේදනය කර තිබේ. මෙම නව මිල සංශෝධනයට අනුව, ප්ලේන්ටියක මිල රුපියල් 5කින් ද, කිරි තේ එකක සහ කිරිතේ මිල රුපියල් 10කින් ද ඉහළ යනු ඇත.
    රයිස් කොත්තු හිමියන්ගේ සංගමෙන් මුකුත් කියලා නැද්ද? 🥴
     
    • Haha
    Reactions: Bitter Truth

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,575
    113
    බලපන්කො මුන්ගේ ටෝක්ස්..යන්න එපා කඩවලින් දහ ජරාව කන්න..ඕකුන්ට හික් ගෑවෙයි එතකොට..:yes: