🛑පැදයන්න ඉඩ දෙන්න 🚲🚲🚲 තෙල් අර්බුදය නිම වීමට අසන්නයි 😵

hitter

Well-known member
  • Dec 4, 2016
    4,414
    6,552
    113
    තෙල් අර්බුදයට විසදමුක් ලෙස පැදයන්න ඉඩ දෙන්න නමින් පාපැදි රැලියක් රජය විසින් ජූලී 2 දා සංවිදානය කර තිබෙනවා.

    මේ අනුව අත්වශ්‍ය සේවා සහ ඇමතිගොල්ලගේ ගමන් පහසුව සදහා තෙල් ඉතිරිකර ගැනිමට ජනතාව පාපැදි සදහා යොමු කරවීම අරමුණයි.

    ඉදිරියේදී ආරක්ශිත හිස්වැසුම් සහ ඉදිරිපස ලාම්පු, පසුපස රතුවර්න ආලොක පරාවකය සහ නියමිත පරිදි මහාමර්ග නීතීවලට අනුකුල නොවන අයුරින් දාහනය නොකර පාපැදි සදහා සාමාන්‍ය නිතිය යටතේ නීතිය ක්‍රීයාතම වේ.

    දැනට වෙලදපල තුල පාපැදි සදහා ඇති දැඩි ඉල්ලුම මත පාපැදි සදහා අවශ්‍ය හිස් වැසුම් වල දැඩී හිගයක් ද ඇතිව තිබෙ.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මේ අනුව අත්වශ්‍ය සේවා සහ ඇමතිගොල්ලගේ ගමන් පහසුව සදහා තෙල් ඉතිරිකර ගැනිමට ජනතාව පාපැදි සදහා යොමු කරවීම අරමුණයි.
    ඒකනම් හොඳයි. වතාවක් ඒ උත්තමයන්ගෙ ගෙවල් ගිනි තිබ්බා. මෙහෙම හරි ඒ මිනිස්සුන්ට සහනයක් සැලසුවෙ නැත්නම් අපි මිනිස්සු නෙමෙයි තිරිසන්නු ගානට වැටෙනවා
     
    • Haha
    Reactions: tas and hitter

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    z_p08-Premier-01.jpg