තෙල් අර්බුදයට විසදමුක් ලෙස පැදයන්න ඉඩ දෙන්න නමින් පාපැදි රැලියක් රජය විසින් ජූලී 2 දා සංවිදානය කර තිබෙනවා.
මේ අනුව අත්වශ්‍ය සේවා සහ ඇමතිගොල්ලගේ ගමන් පහසුව සදහා තෙල් ඉතිරිකර ගැනිමට ජනතාව පාපැදි සදහා යොමු කරවීම අරමුණයි.
ඉදිරියේදී ආරක්ශිත හිස්වැසුම් සහ ඉදිරිපස ලාම්පු, පසුපස රතුවර්න ආලොක පරාවකය සහ නියමිත පරිදි මහාමර්ග නීතීවලට අනුකුල නොවන අයුරින් දාහනය නොකර පාපැදි සදහා සාමාන්‍ය නිතිය යටතේ නීතිය ක්‍රීයාතම වේ.
දැනට වෙලදපල තුල පාපැදි සදහා ඇති දැඩි ඉල්ලුම මත පාපැදි සදහා අවශ්‍ය හිස් වැසුම් වල දැඩී හිගයක් ද ඇතිව තිබෙ.