🛑මනූශ කියන්නේ පට්ටපල් හොරෙක් 🛑

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අනිවාර්ය්න්ම මූ අමු හොරෙක් තමයි.. හාමුදුරුවොන්ට පුළුවන් නම් මේක කරන්න ලොකු දෙයක්
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    76000 Seen eka oppu karanna bari unata aththa.
    ape gewal paththeth set una ekek korean yawanna 75000k gannwa. manushage list eke yawanne kiwwa
    සිරා යකෝ මටත් කිව්වා. කොරියන් නිව් සිලන්ඩ් ජපන් යවනවා කියලා 75000 5 years වලට පඩි 1.5මිලියන්ස් 😂😂😂

    75000k neme laksha 40 k gannawa isreal yawanna oka
    මට කිව්වේ ඇප්ලිකේෂන් එකට ඔයා ගාන. ඊට පස්සේ රජෙයෙන් ලෝන් එකක් දෙනවා. අනෙක් වැඩ වලට
    ------ Post added on Sep 6, 2024 at 8:22 AM
     
    • Wow
    Reactions: DadayamBatta

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    සිරා යකෝ මටත් කිව්වා. කොරියන් නිව් සිලන්ඩ් ජපන් යවනවා කියලා 75000 5 years වලට පඩි 1.5මිලියන්ස් 😂😂😂

    මට කිව්වේ ඇප්ලිකේෂන් එකට ඔයා ගාන. ඊට පස්සේ රජෙයෙන් ලෝන් එකක් දෙනවා. අනෙක් වැඩ වලට
    ------ Post added on Sep 6, 2024 at 8:22 AM
    @tharakaf @EVC @P Gunaratnm මෙන්න පොනිල්ගේ උපදේශකගේ වැඩ . නුලක් දාපන්කෝ
     
    • Haha
    Reactions: Hasistranger

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    @tharakaf @EVC @P Gunaratnm මෙන්න පොනිල්ගේ උපදේශකගේ වැඩ . නුලක් දාපන්කෝ
    ලැවරිදාස නිදන් හාරපු එක ගැනද පොන්නයෝ?

    සිරා යකෝ මටත් කිව්වා. කොරියන් නිව් සිලන්ඩ් ජපන් යවනවා කියලා 75000 5 years වලට පඩි 1.5මිලියන්ස් 😂😂😂

    මට කිව්වේ ඇප්ලිකේෂන් එකට ඔයා ගාන. ඊට පස්සේ රජෙයෙන් ලෝන් එකක් දෙනවා. අනෙක් වැඩ වලට
    ------ Post added on Sep 6, 2024 at 8:22 AM
    ජපානෙ නම් ගන්න පුලුවන් White-collar ජොබ් එකක් කරනවනම්.මගේ cousin කෙනෙක් ඉන්නවා mechanical engineer කෙනෙක් ලක්ශ 17 පඩි.ඌට ඉංග්‍රීසි පුලුවන් කියලා වැඩියෙනුත් ගෙවනවා.

    ඔය මනූශලා යවන්නේ කම්කරු සීන් වලට.ඒවගේ ඔච්චර ගෙවන්නේ නෑ.
     
    Last edited:
    • Dislike
    Reactions: DadayamBatta