මනුස උපදේසක තුමාගේ හපන් කම් ගැන පොන්න පැටියෝලැවරිදාස නිදන් හාරපු එක ගැනද පොන්නයෝ?
ආ ඇත්තද පොන්න පැටියෝ
ජපානෙ නම් ගන්න පුලුවන් White-collar ජොබ් එකක් කරනවනම්.මගේ cousin කෙනෙක් ඉන්නවා mechanical engineer කෙනෙක් ලක්ශ 17 පඩි.ඌට ඉංග්රීසි පුලුවන් කියලා වැඩියෙනුත් ගෙවනවා.
ඔය මනූශලා යවන්නේ කම්කරු සීන් වලට.ඒවගේ ඔච්චර ගෙවන්නේ නෑ.
