🛑✔️සජියා ගේමෙන් අයින් වුනා. 🤭

කවුද?


  • Total voters
    208

monson

Well-known member
  • May 7, 2007
    25,635
    28,639
    113
    එක නෙම් නානසාර කෝ බං. මොකද උනේ උට
    අන්තිම සැරේ දකින කොට ලාල් කාන්ත පු * උඩ දාගෙන වැඳ ගෙන හිටියා :lol:

    oM23Tuv.jpeg
     
    • Haha
    Reactions: 2osama

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    සජියා ගේමෙන් අයින් උනා නෙවෙයි උබ සජියගෙ පුක අස්සෙ මූණ එබුවත්, ඊට පස්සෙ සජියා ගිහින් රනිලගෙ පුකේ මූණ එබුවත් චන්දෙ දෙන්නෙ අනුරට.

    ඒක වෙනස් වෙන්නෙ නෑ. 😹

    ඔය ඔක්කෙිම කරල තෝ ගිහින් කෝච්චියට පැන්නත්, මූදට පැන්නත් චන්දෙ දාන්නෙ අනුරට. ✌🏼✌🏼
    Kawuda ahuwe umbe chande ponz
     
    • Haha
    Reactions: shenat

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අන්තිම සැරේ දකින කොට ලාල් කාන්ත පු * උඩ දාගෙන වැඳ ගෙන හිටියා :lol:

    oM23Tuv.jpeg
    Edit එකේ පොඩි අවුලක් තියනවා නේද?
    ලාල් කාන්ත නිකන් කටට ගන්නවා වගේ ලංවෙලා නැමිලා ඉන්නෙ.
    Edit කරපු එකාට කියපන් ලාලව පොඩ්ඩක් පස්සට කරන්න කියලා.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,639
    113
    Edit එකේ පොඩි අවුලක් තියනවා නේද?
    ලාල් කාන්ත නිකන් කටට ගන්නවා වගේ ලංවෙලා නැමිලා ඉන්නෙ.
    Edit කරපු එකාට කියපන් ලාලව පොඩ්ඩක් පස්සට කරන්න කියලා.
    ඕවා edit කරන්න ඕනේ නැහැ කාටවත්. ඔය වඳිනවා.

    u8V3enA.jpeg
     
    • Haha
    Reactions: supun_sg

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    බැසිල් , නාමල් ගේ පවුල, නන්දසේනයා රටින් යවීද අනුර දිනන්නේ නැත්නම් 🤔
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    බැසිල් , නාමල් ගේ පවුල, නන්දසේනයා රටින් යවීද අනුර දිනන්නේ නැත්නම් 🤔
    බැසිල්, ජයන්ත කැටගොඩ, විමල්.... යන video එකක් දැක්කා
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,774
    28,147
    113
    මේ වෙලාවෙ මට මුන් දෙන්නගෙන් කවුරු ආවත් කමක් නෑ