අද අවුරුද්ද කියලා පොඩි එවුන්ටවත් පුරුදු කරන්න එපා.. මේක මහා වසංගතයක්..

මේක සුද්දෝ හදපු හිතලුවක් විතරයි..විශ්වයේ විද්‍යාත්මකව අවුරුදු උදාවක් වෙන්නේ අප්‍රේල් සිංහල අවුරුද්දට විතරයි.. ඒක තමයි මේ පෘතුවියට උදාවෙන එකම අවුරුද්ද.... මගේ රිසර්ච් වල හැටියට ලොව එකම අවුරුද්දත් ලොව එකම විද්‍යාත්මක අවුරුද්දත් සිංහල අවුරුද්ද විතරයි...