🛑🛑🛑 අද සමරන්න විද්යාත්මකව අවුරුදු උදාවක් නෑ..ජොතිෂ පලාපල බලන්න එපා..

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අද අවුරුද්ද කියලා පොඩි එවුන්ටවත් පුරුදු කරන්න එපා.. මේක මහා වසංගතයක්..:no::no::no: මේක සුද්දෝ හදපු හිතලුවක් විතරයි..විශ්වයේ විද්යාත්මකව අවුරුදු උදාවක් වෙන්නේ අප්‍රේල් සිංහල අවුරුද්දට විතරයි.. ඒක තමයි මේ පෘතුවියට උදාවෙන එකම අවුරුද්ද.... මගේ රිසර්ච් වල හැටියට ලොව එකම අවුරුද්දත් ලොව එකම විද්යාත්මක අවුරුද්දත් සිංහල අවුරුද්ද විතරයි... :yes: :yes: :yes:
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    1735741681703.png