🛑🛑🛑 අනුර ජනපති වීමෙන් ජාත්යන්තරය කැලඹෙයි...

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    අනුර ජනපති වීමත් හරිනි අගමැතිවීමත් සම්බන්ධයෙන් විදෙස් නාලිකා පල කල වාර්තා වලින් යූටියුබ් පිරි ඉතිරී ගොස් ඇති බවට වාර්ථා වේ.. එම වාර්තා බලා නිමකිරීමට පවා අපහසු තත්වයක් ප්‍රේක්ෂකයන්ට උද්ගතවී ඇත..දැඩි ජාත්යන්තර ආකර්ෂණයක් සහ අවධානයක් මේ වනවිට අනුරට සහ හරිනිට ලැබී ඇත..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,238
    113
    Mother Earth
    මේ අතර ඉංග්‍රීසි මාද්‍ය වලින් අනුර කුමාරට සම්මුක සාකච්චා වලට පැමිණිමට ඇරයුම් ලැබෙන නමුත් ඔහු ඉංග්‍රීසි කතා කිරීමට නොදන්නා නිසා ජාත්‍යන්තරය ඉදිරියේ කළු පැල්ලමක් ලංකාවට අත්කර දෙයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,555
    167,077
    113
    එකමත් එක රටක
    දැඩි ජාත්යන්තර ආකර්ෂණයක් සහ අවධානයක්
    ආකර්ෂණය වැඩි නිසා ද අර ඌ ට marxist leader කිය කිය මඩ ගහන්නේ ?
    මාක්ස් වත් පෙන්නන්නේ නෑ සර්ච් රිසල්ට් වලා .

    e8awLWY.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මේ අතර ඉංග්‍රීසි මාද්‍ය වලින් අනුර කුමාරට සම්මුක සාකච්චා වලට පැමිණිමට ඇරයුම් ලැබෙන නමුත් ඔහු ඉංග්‍රීසි කතා කිරීමට නොදන්නා නිසා ජාත්‍යන්තරය ඉදිරියේ කළු පැල්ලමක් ලංකාවට අත්කර දෙයි.
    Putin ඉංගිරිසියෙන් ද පොන්ස් කතා කරන්නේ ?
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මගේ ෆීඩ් එකේ මේකා ආසාවටවත් දකින්න නැහැ නේ? ජෙපි ෆෑන් කෙනෙක් නිසා උඹට නම් පෙන්වනවා ඇති.
     
    • Like
    Reactions: AKI-SL

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,238
    113
    Mother Earth
    Putin ඉංගිරිසියෙන් ද පොන්ස් කතා කරන්නේ ?
    Russia උන් උන්ටම self image එකක් හදන් තියෙන්නේ. අපි එහෙම නෑ. ඉංග්‍රීසි දන්නේ නැත්තම් ජාත්‍යන්තරය අපිට කින්ඩි දානවා. ජාත්‍යන්තරය ඊයේ මම කඩේ ගිහිල්ල එද්දිත් හම්බුනා. 🤷‍♂️
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    ජාත්‍යන්තරය කොහොම උනත් ඉන්දියන් උන් නම් කැලබිල 😂.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha
    Putin ඉංගිරිසියෙන් ද පොන්ස් කතා කරන්නේ ?
    සුද්දෙක් ඇරලා ජාතක උනු එවුන් තමයි ඉංග්‍රීසි බැරිනම් නෝන්ඩියි වගේ කතා කියන්නේ... එහෙම නේද ?
    @Candid-B 🤭 🤭 🤭
     
    • Dislike
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,238
    113
    Mother Earth
    සුද්දෙක් ඇරලා ජාතක උනු එවුන් තමයි ඉංග්‍රීසි බැරිනම් නෝන්ඩියි වගේ කතා කියන්නේ... එහෙම නේද ?
    @Candid-B 🤭 🤭 🤭
    රාජ්‍ය නායකයට ඉංග්‍රීසි බැරි නම් නොන්ඩියි තමයි. 🤷‍♂️
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ආකර්ෂණය වැඩි නිසා ද අර ඌ ට marxist leader කිය කිය මඩ ගහන්නේ ?
    මාක්ස් වත් පෙන්නන්නේ නෑ සර්ච් රිසල්ට් වලා .

    e8awLWY.jpg

    😼😼

    Polish_20240924_115436040_copy_600x1028b9f6a7e3c9eb3519.png


    potine ta wage nuke 7000k AKD ge pilikanne thiyeda yako!
    😹😹😹
    ------ Post added on Sep 27, 2024 at 4:20 PM