අනුර ජනපති වීමත් හරිනි අගමැතිවීමත් සම්බන්ධයෙන් විදෙස් නාලිකා පල කල වාර්තා වලින් යූටියුබ් පිරි ඉතිරී ගොස් ඇති බවට වාර්ථා වේ.. එම වාර්තා බලා නිමකිරීමට පවා අපහසු තත්වයක් ප්‍රේක්ෂකයන්ට උද්ගතවී ඇත..දැඩි ජාත්යන්තර ආකර්ෂණයක් සහ අවධානයක් මේ වනවිට අනුරට සහ හරිනිට ලැබී ඇත..