🛑🛑🛑 මන්මෝහන් කොටියා මළාට රනිල් සීයායි නාමල් බේබියි අඬන්නේ ඇයි ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    පුදුම රටක්නේ යකෝ මේක..2009 අන්තිම මොහොතේ කොටින්ට බර අවි වලින් ගහන්න එපා කියලා සරත් ෆොන්සේකා උතුමානන්ට නීති දාපු පරයා මළාම ඌව බලන්න නාමල් බේබියි රනිල් හාමුයි ගිහින් හත්දෙයියනේ.. මෙන්න නියම කොටි.. :shocked:







     
    • Like
    Reactions: ChoronaSottiya

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    අර පාස්කුව ඉන්දියාව කළා කියපු පක්ෂෙ උන් මෝඩිගේ කරට අත දාන් ගිය එකේ ඕක මොකක්ද 😪
    උඹ ඉන්දියාවේ ගිහින් බෝම්බ පුපුරවාගත්තාට ලංකාව පලිද ? 🤭
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    1735442559994.png