🛑🛑🛑 Breaking : අනුර එලවීමේ ජාත්යන්තර කුමන්ත්‍රණ ඇරඹෙයි....

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    දැන් කතන්දර හදනවා නේ
    අනුරයියා කලින් බස් එකේ එනවා , පොඩි මිනිහගේ විදිහට ඉන්නවා කියල දැන් රසේ වැඩිවෙනකොට වටේ සෙනග වැඩිකරගන්න මේ වගේ ප්‍ලැන් ගහල මෝඩ චන්ද දායකයින් අන්දන එක වැරදි නේ
    හැරනි ස්වීඩන් ගිහින් එහෙ වගේ මෙහෙ බැහැ කියල ආතල් එකක් අරන් අම්බුලන්ස් සින් එකක් පටන් ගත්ත .
    කට්ටිය දැන් ටික ටික අන්දපු කට්ටිය හෙළුවෙන් යන විදිහට වැඩේ කරගෙන යනෝ
    lanakwe unta one eke epa wenawa tikak kal yana kota
     

    gama22

    Well-known member
  • img_1_1728726570308.jpg
     
    • Haha
    Reactions: Kumbhakarna22

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    map eke police check points mark karala nehane

    Street View දාගත්තා නම් එකත් තියෙනවා. ඔය ඔක්කොම ඩ්‍රාමා 😂 බන්. ඔවා නොතේරෙන්න බබ්බු නෙවේනේ. මේ සැරේ ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ නම් එදිරිමුණි ද කොහෙද 😂
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,541
    8,093
    113
    O
    ඒකත් මාක් කරන්න පුලුවන් බං personal account එකකින් උනත්

    තාක්සනේ දන්න තරම තමා නෝට් බුක් එකේ මැප් අඳින සූටි බබාලා
    Owata යන un smart phone aran yan ne neda... Smart phone ekakin loku data tikak leak wenna puluwan nisa
     
    • Like
    Reactions: sakuntha1996