lanakwe unta one eke epa wenawa tikak kal yana kotaදැන් කතන්දර හදනවා නේ
අනුරයියා කලින් බස් එකේ එනවා , පොඩි මිනිහගේ විදිහට ඉන්නවා කියල දැන් රසේ වැඩිවෙනකොට වටේ සෙනග වැඩිකරගන්න මේ වගේ ප්‍ලැන් ගහල මෝඩ චන්ද දායකයින් අන්දන එක වැරදි නේ
හැරනි ස්වීඩන් ගිහින් එහෙ වගේ මෙහෙ බැහැ කියල ආතල් එකක් අරන් අම්බුලන්ස් සින් එකක් පටන් ගත්ත .
කට්ටිය දැන් ටික ටික අන්දපු කට්ටිය හෙළුවෙන් යන විදිහට වැඩේ කරගෙන යනෝ
